සිංහල සිංග්ලිශ් වලින් කොටන්න!!

madurax86

Member
Jun 29, 2006
4,385
88
0
gayan kalhara said:
මම බග් රිපෝර්ට් එකක් දැම්ම දැන් ගොඩක් කාලෙකට කලින්.. අලුත්ම එකෙත් හදල නෑ නේද ?,අපිට විතරක් නෙමෙයි..මේක භාවිත කරන ගොඩක් රටවලට මේ අවුල් තියෙනව

ඔය ව්ගේ පන්ඩියො හදන මෘධුකාංග
භාවිතා නොකර හිටියම හරි
ලිනක්ස් වල මේක වැඩ ද?
මං නම් බැලුවෙ නෑ අලුත් වෙළුම
පරන වෙළුම් නම් run උනාට keyboard API එක
WINE වලින් හදලා නැති නිසාද කොහෙද වැඩ කරේ නැ
 
madurax86

Member
Jun 29, 2006
4,385
88
0
tharinda07 said:
මගෙ නම් හැම එකටම වැඩ ,ස්ක්ය්පුත් වැඩ:) :)
ඔබ තුමා ඉතින් vista නේ vista වල අවුලක් නෑ
 
madurax86

Member
Jun 29, 2006
4,385
88
0
Updated!!
whats new,

* short cuts are passed now: CTRL+C, CTRL+V...etc
* singlish convertion engine is optimized and its faster!

it can be downloaded from the same link
 
skybirb

Well-known member
  • Apr 26, 2008
    2,853
    37
    48
    Machan meke Hook Unhook eka weda ne ne.... Ekata kalin thibuna shortcut key eka(ctrl) ekath ne. Poddak balanna...
     
    tharinda07

    Member
    Mar 1, 2007
    5,784
    44
    0
    madurax86 said:
    use SCROLL LOCK
    mee lap eka scroll lock key eka thiyenne num lock ekamay ne .eakath auto scroll lock eka on/off wenawa :lol: :lol: eath mara eaka on off krannee bee :baffled: :oo:

    wena key ekakauth dapanko
     
    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    tharinda07 said:
    mee lap eka scroll lock key eka thiyenne num lock ekamay ne .eakath auto scroll lock eka on/off wenawa :lol: :lol: eath mara eaka on off krannee bee :baffled: :oo:

    wena key ekakauth dapanko

    onna onna ithin hena gemak dhilla key ekak hoyaagaththaa menna dhan eka wenas karana lu lap hadhana unta okama disable karana hithune ai?:angry:
     
    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    tharinda07 said:
    mee lap eka scroll lock key eka thiyenne num lock ekamay ne .eakath auto scroll lock eka on/off wenawa :lol: :lol: eath mara eaka on off krannee bee :baffled: :oo:

    wena key ekakauth dapanko

    pause break key eka thiyenawa dha?
     
    skybirb

    Well-known member
  • Apr 26, 2008
    2,853
    37
    48
    tharinda07 said:
    mee lap eka scroll lock key eka thiyenne num lock ekamay ne .eakath auto scroll lock eka on/off wenawa :lol: :lol: eath mara eaka on off krannee bee :baffled: :oo:

    wena key ekakauth dapanko

    on-Screen keyboard එක දාගෙන තාවකාලික උත්සාහයක් දාල බලන්න. පස්සෙ මදුර වෙන key එකක් සෙටි කරල දෙයි.
     
    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    skybirb said:
    Vista වල on-Screen keyboard එක දාගෙන තාවකාලික උත්සාහයක් දාල බලන්න. පස්සෙ මදුර වෙන key එකක් සෙටි කරල දෙයි.

    සෙට් කලා
    දැන් download කරන්න තියෙන එක pause break උයි scroll lock කී දෙකම එකම විදියට වැඩ! ඒත් මෙයාගෙ ලැපේ ඒකත් නෑ ලු නේ