සිංහල සිංග්ලිශ් වලින් කොටන්න!!

neo76

Junior member
  • Jan 16, 2009
    759
    23
    18
    Kandy
    මම හිතන්නේ හගක් අය, මධුරගේ සින්හල software එකට කැමතියි. ඒත් අපේ සමහර මචන්ලා සමහරු අපි වගේ දිනපතා එලකිරි එකට එන්නෙ නැහැ. ඒ හින්දා, අපි මේ සින්හල thread එක හුගක් කල් alive තියාගන්න බලමු.

    දිනපතා මොනවහරි ලියන්න. හුගක් අය මේකට කැමතියි. Only thing is some/ most of them still haven’t got the news.
     
    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    මොකෝ කට්ටිය කියන්නෙ මේකෙන් දෙම්ළ කොටන්නත් හදන්න පුලුවන් code.txt එක edit කරන්න විතරයි තියෙන්නෙ දෙමළත් සිංග්ලිශ් වගේ කොටන්න කැමති අයට ඒක ලියලා මට එවන්න පුලුවන් මං language shifter එකකුත් හදන්නම් මේ ඔක්කොම මේ පොඩි මෘධුකාංගය වැඩ කරන ආකරය නිසා ලැබුන වාසි ඇත්තම කියනවා නම් මං මේක හැදුවේ භාෂා 2ක භාවිතයට නෙමෙ එත් ඒ වැඩෙත් මෙයාට පුලුවන්!!
     
    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    neo76 said:
    good good
    වැඬේ කරන්න පුලුවන් උනත් මං දෙමළ දන්නෙ නෑ නේ ඒනිසා ඔය වැඩේ කල් යනවා හික්
     
    neo76

    Junior member
  • Jan 16, 2009
    759
    23
    18
    Kandy
    මට හිතෙන්නේ මේක හුගක් commercial software වලට වඩා හුගක් හොඳයි. ටිකක් පුරුදු වුනහම ටයිප් කරන්න ආසා හිතෙනවා. ඉස්සරනම් ඉතින් සින්හල ටයිප් කරනවා කිව්වහම, අප්පිරියයි. ඒත් මධුරට පින් සිධ්ද වෙන්න, ඒ ප්**Please do not spam**රශ්ණ දැන් නැහැ. (මධුරට නොබෙල් තෑග්ග දෙන්න වටිනවා)..ලන්කාවට ඕනෙ මේ වගේ කොල්ලො තමයි.

    කට්ටියටම තේරුණොත් අපිට ලන්කාවෙ අන්තර්ජාලයෙ ලොකු වෙනසක් කරන්න පුලුවන් වෙයි. ඉන්ග්**Please do not spam**රීසි අමාරු හුගක් නන්ගිලා මල්ලිලා දුප්ප්ත් ගම්වල, ඉස්කෝලවල ඉන්නවා. අපේ රටේ වෙබ් පිටු සින්හලෙන්/ දෙමලෙන් තිබුනොත් එයාලටත් තොරතුරු තාක්ශණය ගැන අදහසක්වත් ගන්න පුලුවන්. නැණසල හොඳ උත්සාහයක්. හුගක් අය මේ සින්හලෙන් ලියන වැඩේට කැමතියි. ඒත් හුගක් අය මේ software එක ගැන තවම දන්නෙ නැහැ.

    ආ. මට දැන් තව එකක් හම්බ උනා. මේක microsoft word වලදි කිසිම ලෙඩක් නැහැ. මේකේ thread එකේ ටයිප් කරද්දී, අකුරකට "රකාරන්ශය" දාපු තැන් වල තරු වගයක් වැටිලා තියෙන්වා. මධුරගෙ software එක use කරන්නේ key logger එකක්ලු. මට හිතෙන්නේ මේක browser වල වරදක් වෙන්න ඇති. word වල වරදක් එන්නෙ නැහැනෙ. සමහරවිට අලුත් versions එද්දි හරි යයි. ඔයාලා දැකලා ඇති සින්හලෙන් ලියවෙන government web sites. ඒවා මම හිතන්නේ මධුරගෙ software එක නෙවෙයි. කොහොම උනත්... ඒවට වඩා නම් හුගක් හොඳින් ලියන්න මධුරගෙ software එකට පුලුවන්,සහ මේක ඒ හැම එකටම වඩා පහසුයි
    මධුරට පුලුවන්නම් දෙමල එකත් හදන්න. දන්න දන්න යාලුවන්ගෙන් අහගෙන හිමින් සැරේ හදමු
     
    neo76

    Junior member
  • Jan 16, 2009
    759
    23
    18
    Kandy
    මේ “රකාරන්ශය” ගහනකොට “please don’t spam” කියලා වදින්නේ මොකද. මට හිතෙන්නේ මධුරගෙ software එකේ ගැටලුවක් නෙවෙයි වගේ. මොකද, Microsoft word වල type කරද්දි, එහෙම ගැටලුවක් නැහැ.
     
    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    neo76 said:
    මේ “රකාරන්ශය” ගහනකොට “please don’t spam” කියලා වදින්නේ මොකද. මට හිතෙන්නේ මධුරගෙ software එකේ ගැටලුවක් නෙවෙයි වගේ. මොකද, Microsoft word වල type කරද්දි, එහෙම ගැටලුවක් නැහැ.

    මෙහෙමයි එලකිරි එකේ ස්පැම් කාරයෝ හිටපු ගමන් එක එක character code තියෙන අකුරු ලියලා ස්පැම් කරනවා ඒවා කියවන්න බැ ඒත් එවත් character codes නිසා එලකිරි admin ලා හෝ vbulletin එකෙන්ම ඒවා ටයිප් කිරීම සුදුසු නෑ කියලා කියනවා මේක GTRZ ට කියලා හදාගන්න පුලුවන් වෙයි
     
    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    neo76 said:
    මට හිතෙන්නේ මේක හුගක් commercial software වලට වඩා හුගක් හොඳයි. ටිකක් පුරුදු වුනහම ටයිප් කරන්න ආසා හිතෙනවා. ඉස්සරනම් ඉතින් සින්හල ටයිප් කරනවා කිව්වහම, අප්පිරියයි. ඒත් මධුරට පින් සිධ්ද වෙන්න, ඒ ප්**Please do not spam**රශ්ණ දැන් නැහැ. (මධුරට නොබෙල් තෑග්ග දෙන්න වටිනවා)..ලන්කාවට ඕනෙ මේ වගේ කොල්ලො තමයි.

    කට්ටියටම තේරුණොත් අපිට ලන්කාවෙ අන්තර්ජාලයෙ ලොකු වෙනසක් කරන්න පුලුවන් වෙයි. ඉන්ග්**Please do not spam**රීසි අමාරු හුගක් නන්ගිලා මල්ලිලා දුප්ප්ත් ගම්වල, ඉස්කෝලවල ඉන්නවා. අපේ රටේ වෙබ් පිටු සින්හලෙන්/ දෙමලෙන් තිබුනොත් එයාලටත් තොරතුරු තාක්ශණය ගැන අදහසක්වත් ගන්න පුලුවන්. නැණසල හොඳ උත්සාහයක්. හුගක් අය මේ සින්හලෙන් ලියන වැඩේට කැමතියි. ඒත් හුගක් අය මේ software එක ගැන තවම දන්නෙ නැහැ.

    ආ. මට දැන් තව එකක් හම්බ උනා. මේක microsoft word වලදි කිසිම ලෙඩක් නැහැ. මේකේ thread එකේ ටයිප් කරද්දී, අකුරකට "රකාරන්ශය" දාපු තැන් වල තරු වගයක් වැටිලා තියෙන්වා. මධුරගෙ software එක use කරන්නේ key logger එකක්ලු. මට හිතෙන්නේ මේක browser වල වරදක් වෙන්න ඇති. word වල වරදක් එන්නෙ නැහැනෙ. සමහරවිට අලුත් versions එද්දි හරි යයි. ඔයාලා දැකලා ඇති සින්හලෙන් ලියවෙන government web sites. ඒවා මම හිතන්නේ මධුරගෙ software එක නෙවෙයි. කොහොම උනත්... ඒවට වඩා නම් හුගක් හොඳින් ලියන්න මධුරගෙ software එකට පුලුවන්,සහ මේක ඒ හැම එකටම වඩා පහසුයි
    මධුරට පුලුවන්නම් දෙමල එකත් හදන්න. දන්න දන්න යාලුවන්ගෙන් අහගෙන හිමින් සැරේ හදමු

    පුළුවන් දෙමළ සපෝට් එකත් දෙන්න එකම අවුල(මෘධුකාංගයේ කේතනය අලුත් කරන්න වෙන) තමා හල් කිරීම සදහා යොදාගන්නෙ සිංහල හල්කිරීම පමණක් වීම මං දන්න තරමින් දෙමළටත් හල් කිරීමක් තියෙනවා මං හිතන්නෙ ඒක තමා අර අකුරට උඩින් දාන බිංදුව ඒක කේතනයට අතුලත් කරාම වැඩේ ඉවරයි ඉතුරු ටික තියෙන්නෙ code.txt හී
     
    neo76

    Junior member
  • Jan 16, 2009
    759
    23
    18
    Kandy
    හරි හරි.. වැඩේ තේරුණා.

    madurax86 said:
    මෙහෙමයි එලකිරි එකේ ස්පැම් කාරයෝ හිටපු ගමන් එක එක character code තියෙන අකුරු ලියලා ස්පැම් කරනවා ඒවා කියවන්න බැ ඒත් එවත් character codes නිසා එලකිරි admin ලා හෝ vbulletin එකෙන්ම ඒවා ටයිප් කිරීම සුදුසු නෑ කියලා කියනවා මේක GTRZ ට කියලා හදාගන්න පුලුවන් වෙයි

    හරි හරි.. වැඩේ තේරුණා.

    අපි GT අයියට කියලා බලමු..
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,127
    3,556
    113
    46
    Buttala
    madurax86 said:
    ඒ unicode වල වැරැද්දක් නෙමෙයි ඔබතුමා වැරදියට unicode install කරලා තියෙන්නෙ
    unicode කියන්නෙ font එකක් නෙමේ character standard එකක් හොයලා බලන්න ටිකක් ඒගැන කතා කරන්න ඉස්සෙල්ලා!

    මචං වැෙඩ් ෙගාඩ .... දැන් හරියට ෙප්නවා, ඒත් ෙම් ෙකාම්බුවට පස්ෙස් බිංදුවක් වදින්ෙන් අැයි
     
    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    nrjayasinghe said:
    මචං වැෙඩ් ෙගාඩ .... දැන් හරියට ෙප්නවා, ඒත් ෙම් ෙකාම්බුවට පස්ෙස් බිංදුවක් වදින්ෙන් අැයි
    siyabas.lk walin sinhala pack eka download karala ai install karana
    if you have it installed remove it before installing again
     
    neo76

    Junior member
  • Jan 16, 2009
    759
    23
    18
    Kandy
    ඒකනේ අපි කිව්වේ. මධුරගේ software එක, අනිත් හැම software වලටම වඩා හොඳයි කියලා.
     
    neo76

    Junior member
  • Jan 16, 2009
    759
    23
    18
    Kandy
    nrjayasinghe said:
    machan I tried 2 times. but same result :no:

    (Windows XP SPII)
    සමහර වෙබ් browser වලදි මටත් පොඩි ගැටලුවක් ආවා. Firefox වල ගැටලු නැහැ. Microsoft word වලදි කවදාවත්ම ගැටලු ආවෙ නැහැ.
    Word වල ට්යිප් කරලා, copy, paste පාරක් දාලා බලන්න. සමහර විට web browser වල අලුත් versions එනකොට ඔය හැටලු නැති වෙයි.
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,127
    3,556
    113
    46
    Buttala
    මම ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරා 8 භාවිතා කරන්නේ. දැන් මේ රිප්ලයි කරන්නේ firefox වලින්. එතකොට නම් ගැටලුවක් නැහැ වගේ.
     
    Last edited:

    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    nrjayasinghe said:
    මම ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරා 8 භාවිතා කරන්නේ. දැන් මේ රිප්ලයි කරන්නේ firefox වලින්. එතකොට නම් ගැටලුවක් නැහැ වගේ.
    IE8 කියන්නෙ browser එකක් ද?:shocked: අනෙ අනෙ :P
     
    neo76

    Junior member
  • Jan 16, 2009
    759
    23
    18
    Kandy
    nrjayasinghe said:
    මම ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරා 8 භාවිතා කරන්නේ. දැන් මේ රිප්ලයි කරන්නේ firefox වලින්. එතකොට නම් ගැටලුවක් නැහැ වගේ.

    Browser එකේ ගැටලුවක් ..
     
    ipsaranga

    Active member
  • Jan 2, 2007
    572
    31
    28
    ඔන්න අද මම මේක උඩට ගත්තා. අද මේ thread එක දකින අය download කරලා බලන්න. නියම software එකක්
     
    ipsaranga

    Active member
  • Jan 2, 2007
    572
    31
    28

    madurax86 ට ස්තූතියි මේ වගේ useful භාණ්ඩයක් අපිට දුන්නට