සිංහල සිංදු Lyrics and Streaming

saw1993

Well-known member
  • Aug 9, 2015
    1,703
    1,710
    113
    Kandy
    මම ස්කොලේ යන කාලේ බ්ලොග් එකක් හැදුවා සිංහල සිංදු ලිරික්ස් දාලා. එක නිකන් හැදුවෙ ආසාවට වගේ. එකට දැන් සෑහෙන පිරිසක් එනවා .

    ඉතින් කොරොනා එකට ගෙදර ඉන්න එකේ එකට ඇප් එකක් හැදුවා.

    එකේ සිංදු ඔෆ්ලයින් බලන්න සහ ඔන්ලයින් ස්ට්‍රිම් කරන්න පුලුවන්.
    තව එක එක ගැජමටික් එකට එකතු කරල තියනවා.


    ඩවුන්ලොඩ් කරල බලලා හොදයි නම් කියන්න . අවුල් නම් එත් කියන්න .


    WhatsApp Image 2020-12-03 at 1.46.02 PM.jpeg



    App : https://play.google.com/store/apps/details?id=com.saw1993.slyricz
    Site : slyricz.com

    ස්තුතියි.