හද රැදි ගී - Song Lyrics (Offline)

saw1993

Well-known member
  • Aug 9, 2015
    1,702
    1,709
    113
    Kandy
    Guys මේ Android ඇප් එක සිංහල සිංදු Lyrics Collection එකක්, මේක

    yrDEzC6n6fS4vur90Ru8m0N3J2t8BoreuyPTxHgCyXT_V-8c1brzSU82dhCsc_DvQB0=w720-h310-rw
    DtzjZ3vstg5s_3_QFnjjbbqFGorzrXYXDVVQo6xlrkXFqezpbrSKWeAtRmvCHXNITJt7=w720-h310-rw
    yOPRn3W2Oax5XhmrrNZgVsxaM4WNFBDfaw8s_M7TMLcjqGNspiW9SgWOc13cS7k_mC4=w720-h310-rw
    BPF9XVlUxDxBeAkIqFDNepmj8xkYQEqU-NknwHa34aqYBoBCQe7NWICrE84H7dp6rg=w720-h310-rw
    CXEQaE4HaErq83qY4Iw6FtUjDVM70bQfgLHp2BaimEn3JCMc01yIRY4vmHScSI8Io90=w720-h310-rw


    -Offline Lyrics බලන්න පුලුවන්
    -සිංදු අහන්නත් පුලුවන් (Online)
    -කැමති සිංදු ලිස්ට් එකක් හදන්නත් පුලුවන්.
    -ඇප් එක 10MB වගේ වෙන්නෙ
    -ඇප් එක Update කරන්නෙ නැතුව අලුත් සිංදු එකතු කරගන්න පුලුවන්
    -සිංදු request කරන්නත් පුලුවන්
    -ගායකයන් වෙන් වෙන් වශයෙන් තොරගත හැක
    -එක් එක් ගායකයාගේ සිංදු එක පෙලට කිරීමේ හැකියාව

    -කරදරකාරී Ads නොමැත (ෆුල් ස්ක්‍රීන් Ads)

    https://play.google.com/store/apps/details?id=com.saw1993.slyricz


    ස්තුතියි!

    (කලින් පොස්ට් එකක් දැම්මා එකේ හරියට විස්තරයක් දාන්න බැරි උනා එකයි අය දැම්මේ)