සිංහල සිංදු Lyrics ඇප් එකේ අලුත් එකක් කරා.
ගොඩාක් අය ඉල්ලලා තිබ්බා , සින්දුවක මැද කොටසක් Search කරාම සින්දුව හොයාගන්න පුලුවන් වෙන්න එක ඇඩ් කරන්න කියලා. එක අලුත් update එකට එකතු කරා.
ඇප් එක ගැන පොඩි හැදින්වීමක්
- මෙකේ සිංදු Lyrics තියන්වා
- එ වගේම මේක ඔෆ්ලයින් පාවිච්චි කරන්නත් පුලුවන්
- මෙකෙ සින්දු ප්ලේ කරන්නත් පුලුවන් (හැබැයි එකට ඉන්ටනෙට් ඔන )
- සින්දු Share කරන්න පුලුවන්
ලින්ක් එක - https://play.google.com/store/apps/details?id=com.saw1993.slyricz
Comment එකක් දාන්නත් අමතක කරන්න එපා