අවන්කවම කියන්වන්ම් මට මේ වගේ ඒවා එච්චර ආතල් නෑ...
සුද්දට බැන බැන මෙවට හුර දාන වහල් මානසිකත්වයෙන් තමා ඉන්නේ...
අපි මූට හුරේ දාන්නේ අනේ අපේ දුප්පත් බාසාව සුද්දෙක් කතා කරනවා කියන හීන මානේ හින්දා....සුද්දව එතනම උසස් කරලා තියෙන්නේ....
කපටි සුද්දොත් (අශේන්) ඒකෙන් ප්‍රයොජනේ අරන් youtube එකෙන් හම්බ කරනවා...
අපි බැරි මර ගාතේ කඩ්ඩෙන් කතා කරලා විඩීයෝ දැම්මොත් සුද්දෝ අපිට ඔහොම සලකයිද?