මොනටයිස් වෙලාද
මාසෙට කීයක් එනවද
මාසෙට Views කීයක් එනවද. සබ්ස් කෝටියක් තිබ්බත් වැඩක් නැහැ Views නැත්තං. Short හදලා හරි උස්සලා හරි දාල සබ් count එක වැඩි කරගන්න පුලුවන් ඒත් Views එන්නෙ නැහැනේ එහෙම ඒවට
එහෙම චැනල් එකක් ගත්තට වැඩක් නැහැ long format videos වලට views ගන්න අමාරුයි අලුතෙන් චැනල් එකක් පටන් ගත්තා වගේනේ
Estimate එකක් විදියට මෙහෙම කරපන්
මාසෙට එන ගාන 12-15 වගේ ගානකින් වැඩි කරාම එන ගානට වගේ තමයි විකුනන්න පුලුවන්
මොනටයිස් කරලා නැත්තං සල්ලි එන්නෙ නැත්තං මහ ලොකු ගානකට සෙල් කරන්න අමාරුයි