සිංහල සුද්දා youtube channel

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    තව සුද්දෙක් හිටියා..ඌ නම් දැන් අප්ඩෙට් කරන්නේ නැද්ද කොහෙද
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,588
    21,084
    113
    අවන්කවම කියන්වන්ම් මට මේ වගේ ඒවා එච්චර ආතල් නෑ...
    සුද්දට බැන බැන මෙවට හුර දාන වහල් මානසිකත්වයෙන් තමා ඉන්නේ...
    අපි මූට හුරේ දාන්නේ අනේ අපේ දුප්පත් බාසාව සුද්දෙක් කතා කරනවා කියන හීන මානේ හින්දා....සුද්දව එතනම උසස් කරලා තියෙන්නේ....
    කපටි සුද්දොත් (අශේන්) ඒකෙන් ප්‍රයොජනේ අරන් youtube එකෙන් හම්බ කරනවා...
    අපි බැරි මර ගාතේ කඩ්ඩෙන් කතා කරලා විඩීයෝ දැම්මොත් සුද්දෝ අපිට ඔහොම සලකයිද?