සිංහල සුභාවිත සංගීතය......

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මොකද්ද මේ සසල හද විල් තෙර කියන්නේ. මම කාලයක් තිස්සේ එලකිරි එකට එන්නේ. 2006 විතර ඉදලා. හැබැයි ලගදි තමයි මෙහෙම account එකක් හදාගෙන ආවේ. මමත් ආසයි පරණ සිංදු වලට. සසල හද විල් තෙර ගැන තැන් කීපයකදිම දැක්කා. මොකද්ද කියන්න දන්නේ නෑනේ.
    56eBwqG.jpg
     

    Rajitha dilshan

    Well-known member
  • Aug 15, 2013
    1,115
    285
    83
    unknow


    උබල මෙ episode එක බැලුවද?..ඔක්කොම සින්දු මරු මචන්..

    කරුනාරත්න දිවුල්ගනෙ මහත්මයගෙ..
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ආදරයේ උල්පත වූ අම්මා
    මා ඔබගේ පුතු වූ...
    ‍ඔබ මතු බුදුවන දවසේ
    මා රාහුල කුමරුන් සේ
    සෙවන පතා අද මෙන් පැමිණෙන්නෙමි
    සුළැගිල්ලේ එල්ලී...
     

    KBW123

    Well-known member
  • Jun 28, 2016
    920
    234
    63
    කුරුණෑගල
    සිතින් මා නොසැලී හිදිද්දී- ටි.එම් ජයරත්න
    සඟවන්න එපා හසරැල් - දිවුල්ගනේ
    ප්‍රේමයේ විල්තෙරේ - මාලනී බුලත්සිංහල
    අහස් ගැබේ තරු කැට ගානේ - මාලනී බුලත්සිංහල
    මා සඳට කැමති බව දැනගෙන - නන්දා මාලීනී

    mewa thmai sindu nan sindu,aluth artist la kyne sindu da kyl hithenw mewa diha baladdii:oo::oo::oo:
     

    Addin Aiya

    Well-known member
  • Apr 5, 2016
    2,133
    372
    83
    1. sithin ma nosali iddidi kadula nuba....
    2. waradak kalth sithakin nowe ridawane....
    3. obe sinaha laga...
    4. oba ha mema athin ath aran...
    5. oba ma hamu unu me ira hada....
    6. kurahan yaye....
    7. eda meda thura....
    8. minidiru kathoruwe (sudu bandi)
    9. nethata ulelak wita eda nuba...
    10. kavi see pada ahena reta...
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මොකද්ද මේ සසල හද විල් තෙර කියන්නේ. මම කාලයක් තිස්සේ එලකිරි එකට එන්නේ. 2006 විතර ඉදලා. හැබැයි ලගදි තමයි මෙහෙම account එකක් හදාගෙන ආවේ. මමත් ආසයි පරණ සිංදු වලට. සසල හද විල් තෙර ගැන තැන් කීපයකදිම දැක්කා. මොකද්ද කියන්න දන්නේ නෑනේ.

    සිකුරාදාවක් හැර සිකුරාදාවක් රෑ 8 ට සසල හද විල්තෙර අන්ථර්ජාල රේඩියෝ එක විකාශනය වෙනවා. මේ සිකුරාදා රෑට අහලා බලන්න වෙනස තේරෙයි.

    එලකිරි රේඩියෝව ගැන අලුත් තොරතුරු මේ ත්‍රෙඩ් එකෙන් බලන්න පුලුවන්.
    http://www.elakiri.com/forum/showthread.php?t=1530750

    තව අගහරුවාදා රෑ 8 ට tharindumj කරන මියුසික් හට් වැඩසටහනත් එලකිරි රේඩිොය් එකේ ගුවන් ගත වෙනවා.