සිංහල හවුන්ඩ් යනු ශ්‍රී ලංකාවට ආවේණික සුනඛ වර්ගයකි.
සිංහල හවුන්ඩ් යනු ශ්‍රී ලංකාව පුරා දක්නට ලැබෙන දේශීය සුනඛයෙකි, බොහෝ විට අර්ධ වල් තත්වයක ආහාර සොයමින් ජීවත් වේ
සිංහල හවුන්ඩ් විවිධ වර්ණවලින් දක්නට ලැබුණද, දුඹුරු හෝ තද දුඹුරු පැහැති බ්‍රින්ඩල් බහුලව දක්නට ලැබේ. ඔවුන් ස්වරූපයෙන් අප්‍රිකානු බාසෙන්ජි, නිව් ගිනියා ගායන බල්ලා, කැරොලිනා බල්ලා සහ ඕස්ට්‍රේලියානු ඩිංගෝ වලට බෙහෙවින් සමාන ය.
AKA
"බත් බල්ලා" - Sri Lankan rice hound
"කොටි බල්ලා " - Sri Lankan leopard hound
මුන්ගේ පරණම ෆොසිල දැනට හම්බ උන අවුරුදු 6500 ක් පරණයි
ලෝකේ ඉන්න පරණම බලු බ්‍රීඩ් එකක්
(This noble breed has a long and storied history and are believed to be one of the oldest dog breeds in the world. )

Last edited: