සිංහල හොරර්

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,312
    49,668
    113
    සේදවත්ත
    බඩු බැහැලා ඉන්නේ එච්චර ලොකු එක්කෙ නෙමෙයි නැත්තම් ඔතන ඉන්න කීපදෙනෙක් රගර් ගැහුවා වගේ විසි වෙනවා
     

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,625
    30,814
    113
    අපායෙ දොරකඩ
    the-exorcist.gif
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,570
    10,125
    113
    up

    බඩු බැහැලා ඉන්නේ එච්චර ලොකු එක්කෙ නෙමෙයි නැත්තම් ඔතන ඉන්න කීපදෙනෙක් රගර් ගැහුවා වගේ විසි වෙනවා
    මුස්ලිම් පවුලක යකෙක් බන්දල තිබුන! මතුරල ඔලුවට අත තිබ්බ විතරයි කකුල් දෙකබිත්තියෙ ඇග අංශක40ක් විතර ඇල වෙලා බිම වැටෙන්නෙත් නෑ!
    ------ Post added on Oct 25, 2025 at 6:04 PM
     
    • Haha
    Reactions: Don GasCan

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,714
    8,933
    113
    ulan bator
    sinhala horror balanna 5000 koleyak aran oya posh super market ekakata paleyan. 2018 price menehi karala 5000 rakketa lan karama sinhala horror penna gannawa!
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,256
    6,844
    113
    ලොකුවට වීවුවස් එනවද බන් ඔය දේවාල-ගුරුකං niche එකේ. මොනටයිස් කරද්දි අවුලක් තියනවාද
    අනික වීඩියෝ කොලිටි බලන්නෙත් නැහැ බලන එවුන්. පොඩි දෙබස් කීපයක් තිබ්බනං ඇති