සිංහල ෆන් MP3

Dileepa_J

Active member
  • අර සිංහල ෆන් කතා MP3 තියෙන එවුන් දාපන්කො බං ලින්ක් එකක් අපිට බාගන්ට... ;)
    ස ප්‍රසංගෙ
    හාමුදුරුවන්ගෙ බණ කතා / කවි බණ (අට්ටාපිටිය)

    :):):)
     
    thilinasb

    Well-known member
  • May 11, 2009
    4,992
    778
    113
    මහනුවර
    hamuduruwan gana kiwata kamak na machan eth bana kiyana wachane hariyanna
    umba hariyatama dannawada e kathawa kiwe hamuduru kenekma kiyala
    podak hithapan katada apahasa wenne kiyala api apitama apahasa karagannawa neda me..? kiyala hithin ahapan
     
    Dileepa_J

    Active member
  • hamuduruwan gana kiwata kamak na machan eth bana kiyana wachane hariyanna
    umba hariyatama dannawada e kathawa kiwe hamuduru kenekma kiyala
    podak hithapan katada apahasa wenne kiyala api apitama apahasa karagannawa neda me..? kiyala hithin ahapan

    :eek: වෙන කොහොමද මචං මම ඒක කියන්නෙ?? ඒ වචන දෙක පාව්ච්චි නොකර ?? :eek:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔය බුද්ධාගමට අගෞරව කරන්න කරන වැඩ බං.. උඹලත් ඔලුව උඩ තියාගෙන අහනවනේ ඕවා.. හිනා වෙවී..බෞද්ධයො නෙමෙයි වගේ.. හිතලා බලපං උන් අගෞරව කරන්නෙ අපේ ආගමට.. අපි මෝඩයි ඒ අතින්.. ඔය ඕඩියෝ ක්ලිප් හැම එකක්ම වගේ තිබුණෙ සිංහල එවුන්ගෙ ෆෝන් වල.. ඒකයි දුක..
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඔය බුද්ධාගමට අගෞරව කරන්න කරන වැඩ බං.. උඹලත් ඔලුව උඩ තියාගෙන අහනවනේ ඕවා.. හිනා වෙවී..බෞද්ධයො නෙමෙයි වගේ.. හිතලා බලපං උන් අගෞරව කරන්නෙ අපේ ආගමට.. අපි මෝඩයි ඒ අතින්.. ඔය ඕඩියෝ ක්ලිප් හැම එකක්ම වගේ තිබුණෙ සිංහල එවුන්ගෙ ෆෝන් වල.. ඒකයි දුක..

    :yes:
    11.gif
     
    Similar threads