අර සිංහල ෆන් කතා MP3 තියෙන එවුන් දාපන්කො බං ලින්ක් එකක් අපිට බාගන්ට... 
ස ප්රසංගෙ
හාමුදුරුවන්ගෙ බණ කතා / කවි බණ (අට්ටාපිටිය)

hamuduruwan gana kiwata kamak na machan eth bana kiyana wachane hariyanna
umba hariyatama dannawada e kathawa kiwe hamuduru kenekma kiyala
podak hithapan katada apahasa wenne kiyala api apitama apahasa karagannawa neda me..? kiyala hithin ahapan
වෙන කොහොමද මචං මම ඒක කියන්නෙ?? ඒ වචන දෙක පාව්ච්චි නොකර ?? 

![]()
hamuduruwan gana kiwata kamak na machan eth bana kiyana wachane hariyanna
umba hariyatama dannawada e kathawa kiwe hamuduru kenekma kiyala
podak hithapan katada apahasa wenne kiyala api apitama apahasa karagannawa neda me..? kiyala hithin ahapan
ඔය බුද්ධාගමට අගෞරව කරන්න කරන වැඩ බං.. උඹලත් ඔලුව උඩ තියාගෙන අහනවනේ ඕවා.. හිනා වෙවී..බෞද්ධයො නෙමෙයි වගේ.. හිතලා බලපං උන් අගෞරව කරන්නෙ අපේ ආගමට.. අපි මෝඩයි ඒ අතින්.. ඔය ඕඩියෝ ක්ලිප් හැම එකක්ම වගේ තිබුණෙ සිංහල එවුන්ගෙ ෆෝන් වල.. ඒකයි දුක..