සිංහල ෆොන්ට් වල "ඩ්" type කරන්නේ කොහොමද

geeko

Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    සිංහල ෆොන්ට් වල "ඩ්" type කරන්නේ කොහොමද

    සිංහල ෆොන්ට් වල "ඩ්" type කරන්නේ කොහොමද? (fmsamantha font එක)
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    කී මෑන්, කී හෙල්ප වගේ සොප්ට් වෙයාර් එකක් දාගනින්
    ඩ ටයිප් කරල හල් කිරීම ටයිප් කරාම ඩ් වෙනව නැතිනම් සිම්බල් වලින් තමා
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    thanks machan. ඩ ටයිප් කරලා හල් කිරීම දාපුවම ඒ ෆොන්ට් එකේ එන්නේ නෑ. සිම්බල් වලින් තමයි දාන්න වෙන්නේ.
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113