සිංහල ෆෝන්ට් යූස් කරල ඩිසයින්

elektro

Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    සිංහල ෆෝන්ට් යූස් කරල ඩිසයින් දෙක තුනක් හදාගන්න ඕන. කැන්වා එක ෂේප්. ඒත් ෆ්‍රි එකේ සිංහල අපිට ඕන ෆොන්ට් එක අප්ලොඩ් කරගන්න බැ. ප්‍රිමියම් එක අරගන්න තරම් වැඩ කන්දරාවක් නැ. මොනවද කලුවෝ තියෙන වෙන ඔප්ෂන්? Photoshop යුස් කලා ඒ කාලේ නම් :(
     
    Mr.DexterSl

    Well-known member
  • Oct 6, 2020
    654
    628
    93
    font me eken png sinhala text ekak convert karagena hadala balanna , apita oni fonts add karagannt puluwan & eketh basic fonts tikak tynwa , shape eke canva eken wedak karaganna puluwan
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    font me eken png sinhala text ekak convert karagena hadala balanna , apita oni fonts add karagannt puluwan & eketh basic fonts tikak tynwa , shape eke canva eken wedak karaganna puluwan
    fontme kiana site ekada?
    කැන්ව ප්‍රෝ ටීම් එකකට සෙට් වෙන්න බලන්න...
    koheda ewa thiyenne?