සිංහල ෆෝන්ට් යූස් කරල ඩිසයින් දෙක තුනක් හදාගන්න ඕන. කැන්වා එක ෂේප්. ඒත් ෆ්රි එකේ සිංහල අපිට ඕන ෆොන්ට් එක අප්ලොඩ් කරගන්න බැ. ප්රිමියම් එක අරගන්න තරම් වැඩ කන්දරාවක් නැ. මොනවද කලුවෝ තියෙන වෙන ඔප්ෂන්? Photoshop යුස් කලා ඒ කාලේ නම් :(