මේ දැනුම මට ලබා දුන් ඒ උතුම සංඝරත්නයට නමස්කාර වේවා
බුදු රජාණන් වහන්සේ බෞද්ධයින්ට තමන් නොදන්නා දෙයක් ප්‍රත්‍යක්ෂ වශයෙන් දැනගැනීමේ ක්‍රමයක් අනුදැන වදාරලා තියෙනවා. ඒකට කියන්නෙ ශීල සමාධි ප්‍රඥා ප්‍රතිපදාව කියලා.
මොකක්ද ඒ -
1 - තමන් සමාදන් වෙන ශීලය නිත්‍ය ලෙස නොබිඳි තියෙන්න ඕනා - ඒ ගැන සැක තියෙන්න බෑ. ඒ ගැන පූර්ණ විශ්වාසය තියෙන්නම ඕන.
2 - ප්‍රවීණ කම්මට්ඨානාචාර්ය ගුරුවරයෙක් ගේ උපදෙස් මත චිත්ත ඒකාග්‍රතාවය පුහුණු කරන්න ඕන. (ඒක තනියම කොරන්න ගෙහුං කෙළවෙන හැටි තව පහලින් පෙන්නලා තිබේ)
3 - ඒක දිගටම පුහුණු වෙනකොට එක අවස්ථාවක් එනවා - හිතේ අදහස් නූපදින - මේ අවස්ථාවේ කොරන්න පුළුවන් එක දෙයක් තමා අධිෂ්ඨානය- එහෙම කෙරුවොත් මට මෙය පෙනේවා කියලා - ඇස් වහගෙන ඉද්දැද්දි නළල මැද්දෙන් තමන්ට අවශ්‍ය හිතන දේ නිවැරදිව ප්‍රත්‍යක්ෂව පේන්න ගන්නවා. මෙන්න මේ මානසික අවස්ථාවට කියනවා සමාධිය කියලා.
එච්චරම උසස් තත්වෙක නූනත්. මේ පහල විඩියෝ එකෙන් ඔප්පු වෙන්නේ මේ හැකියාව බොරුවක් නොවේය කියල භෞතිකවාදීන්ට ඒත්තු යන්න ඕන,
මේක වරද්දගත්තොත් , මෙන්න මෙහෙම සිහි විකල් වෙලා ලෝකෙටම විහිළුවක් වෙනවා.
මේ විදියට චිත්ත ඒකාග්‍රතාවය ඉහල කිව්ව විදියට පුහුණු වෙලා, පස්සෙ ඇඟේ අපිට දැනෙන දැනීම් වලින් (බඩ හෙල්ලීම වගෙ) මේ සමාධිය ඇති කරගන්නවා. ඒකට කියනවා බුදු රජාණන් වහන්සේ සතර සතිපඨාන සූත්‍රයේ දේශනා කරන වේදනානුපස්සනා සමාධිය කියලා.
මෙන්න මේ වේදනානුපස්සනා සමාධිය උපදවාගෙන මිනිස් කය අරමුණු කරගෙන ඒහි සියළු කරුණු පෙනේවා කියල අධිෂ්ඨාන කරනවා.
එතකොට පේන්නේ මේවායි
1 - වාත සංසරණ ක්‍රියාවලිය - (Air Circulation Process) - ඔක්සිජන් ගර්ත වලින් හිමොග්ලොබින් එක්ක බද්ධ වෙලා blood-nerve barrier එකේදි හුවමාරු වෙලා නියුරොග්ලොබින් එක්ක බද්ධ වෙලා ස්නායු සෛල වලට ගිහින් වැය වෙලා ආපහු එන එක.
2 - ආහාර දිරවීමේ ක්‍රියාවලිය - (Digestion Process) - දන්නවානේ හැමෝම - කියන්න ඕන නෑනේ අමුතුවෙන් -
3 - ඔය උඩ ක්‍රියාවලි දෙකට සහය දක්වන්න තරල නිපදවීමේ ක්‍රියාවලිය - සෙම් ක්‍රියාවලිය - (inflammation process)
මේ ක්‍රියාවලි 3ම 100% ක් කාර්යක්ෂම නෑ - දොස් සහිතයි - ඒ නිසා තුන් දොස් හෝ ත්‍රිදෝෂ හැටියට හඳුන්වනවා.
ඔච්චරයි - ඊලඟට ධාතු නැත්තම් elements - ඒ කියන්නෙ ඇඟ හැදිල තියෙන කොටස් පේන්න ගන්නවා.
1 නහර - ස්නායු - පටක - ඔක්කොම පේන්නෙ තනි දෙයක් විදියට - ඒකට රස ධාතුව කියනවා. මේක ක්ෂය වුණාම සෙම් තරල බවට පත් වෙනවා
මේක රසාග්නිය කියන ක්‍රියාවලියෙන්
2 ඇඟේ අස්සක් මුල්ලක් නෑර තියෙන රතු පාට ලේ කොටස - ඒකට රක්ත ධාතුව කියනවා. මේක ක්ෂය වුණාම පිත් තරල බවට පත් වෙනවා
මේක රක්තාග්නිය කියන ක්‍රියාවලියෙන් හැරෙනවා
3 අපේ ඇඟේ තියෙන සියළුම පේශි - ඒකට මාංශ ධාතුව කියනවා - මේක ක්ෂය වුණාම තරල ගණනාවක් හැදෙනවා - (දිග වැඩි වෙන හිංදා ලියන්නෙ නෑ )
මේක මාංශාග්නිය කියන ක්‍රියාවලියෙන් හැරෙනවා
4 අපේ ඇඟේ තියෙන සියළුම මේද - ඒකට මේදෝ ධාතුව කියනවා - මෙක ක්ෂය වෙනකොට දමා දහදිය හැදෙන්නේ (මහත අයට දාඩිය දම්මවලා මහත අඩු කිරීම දේශීය වෛද්‍ය ක්‍රමයේ අති සාර්ථක ප්‍රතිකාර ක්‍රමවේදයක් වෙන්නේ මේ නිසයි )
මේක මේදෝග්නිය කියන ක්‍රියාවලියෙන් හැරෙනවා
5 අපේ ඇඟේ තියෙන සියළුම අස්ථි - ඒකට අට්ඨි ධාතුව කියනවා - මේක ක්ෂය වෙන කොට තමා මූණේ ඉදිරිපස නැතුව අනික් තැන් වල රෝම හට ගන්නේ , සහ නියපොතු හටගන්නේ. රෝම සහ නියපොතු දිහා බලලා ලේසියෙන් තීරණය කොරන්න පුළුවන් අස්ථි පද්ධතියෙ නිරෝගිකම ගැන.
මේක අස්ථාග්නිය කියන ක්‍රියාවලියෙන් හැරෙනවා
6 අපේ ඇඟේ තියෙන හැම ඇට මිදුළක්ම - ඒකට අටිඨි මිජ්ජා ධාතුව කියනවා - මේක ක්ෂය වුණාම හැදෙන්නේ phelgm කියන තරලය.
මේක මජ්ජාග්නිය කියන ක්‍රියාවලියෙන් හැරෙනවා
7 මේ කියන එක මස් ඇස් දෙකට පියවි අන්දමින් පේන්නෙ නෑ - සමාධියකට විතරමයි පේන්නේ
මේ ඇට මිදුළු වල තියෙනවා එළකිරි වල ගිතෙල් තියෙනවා වගේ ( එළකිරි වල ගිතෙල් පේන්නෙ නෑනෙ පියවි ඇහැට, නොපෙනුනාට තියෙන වග දන්නවා නේ - ඒවගේ ) ධාතු කොටසක් තියෙනවා. ඒකට කියනවා ශුක්‍ර ධාතුව කියලා.
ඒක ක්ෂය වුණාම තමා මූණේ ඉදිරිපස රැවුල එන්නේ. රැවුල වැවෙනවා අඩුය කියන්නේ මේ ශුක්‍ර ධාතුව ඔනෑවට වඩා වෙන විදියකින් ඇඟෙන් යවාගෙන මූණ හරියේ ඇට මිදුළු වල ක්ෂය වෙන්න ඉතුරු වෙලා නෑ කියන එකයි. ඔන්න රැවුල නැති/අඩු එවුන්ගේ හොරේ අහු වුණා !!
මේක ශුක්‍රාග්නිය කියන ක්‍රියාවලියෙන් (දන්නවා නේ ඔක යවන්න හදනකොට ඇඟ රත් වෙනවා , යැව්වාට පස්සෙ අම්බානකට බඩගින්න එනවා - ඒ කියන්නේ ඒ අග්නිය තමා ඉතිම් )
මේ ශුක්‍ර ධාතුවේ ප්‍රසිද්ධම අතුරුපලය තමා ශුක්‍ර තරලය (ඕක වැඩියෙන් යවාගන්න හිංදා තමා මූණේ රැවුල නේන්නේ) - අප්‍රසිද්ධම අතුරුපලය තමා ඕජස.
මේ ඕජස මත තමා අපේ සිහිය, කල්පනාව, මතකය, ප්‍රතිශක්තිය, දරාගැනීමේ හැකියාව, ඉවසීම , තේජස , තර්කන හැකියාව , කවීත්වය ආදී මෙකී නොකි මනසේ දක්ෂතා සියල්ල පවතින්නේ.
ඔය ශුක්‍ර තරලය වැඩියෙන් පහ කොරගන්න අයගේ ඔය කියපු දේවල් පැහැදිලිවම අඩුයි. ඒ නිසාම ඒක වළක්වන්න වාජීකරණ ඔසු කියල විශේෂ රහස් ඔසු කාණ්ඩයක් නිර්මාණය කොරල තියෙනවා.
දෙවිවරු කියන ඕපපාතික ජීවීයෝ (කලින් කියපු සමාධියෙන් - දිබ්බ චක්ඛු ඥානය උපදවගත්තාම පේන ජීවීන් කොටසක්) ලඟ තියෙනවා දිව්‍ය ඕජස කියලා එකක්. මේක එයාලා තමන්ට බොහොම හිතවත් උදව් උපකාර කොරපු කෙනෙක් මිනිස් ලෝකේ ඉපදුනාම ඒ කරපු දේවල් වලට කෘතගුණ සැලකීමක් හැටියට ඒ දිව්‍ය ඕජස අර කෙනාගේ ඇඟේ (බොහෝ දුරට මුඛ කුහරය ඇතුලෙ ) තැන්පත් කොරලා යනවා.
එතකොට අර අග්නි ක්‍රියාවලිය ආපිට ප්‍රතිවිරුද්ධව ක්‍රියා කරන්න ගන්නවා. ඒ කෙනාට ජීවත්ව ඉන්න තුරු කන්න බොන්න ඕන වෙන්නෙ නෑ. මළ මුත්‍ර පිට කොරන්න ඕන වෙන්නෙ නෑ.
ඉතාම කළාතුරකින් වෙන මේ සංසිද්ධිය වාසනාවකට බටහිර විද්‍යාත්මකව තහවුරු වුණ එක අවස්ථාව තමා මේ. මෙයා දැන් ජීවතුන් අතර නෑ - හිටපු කාලේ කොරපු scientific test එකක් තමා යට තියෙන්නේ.
මේක දැකල හොලමන් වෙච්චි ඉන්දියාවෙ භෞතිකවාදියො ඉන්දියන් හමුදාවට මේ හැකියාව ලබා දෙන්න පර්යේෂණ කොරනවා. හැබැයි කවදාකවත් සාර්ථක වෙන්නෙ නෑ. ඔය technique එක තාම එහෙ එවුන්ට තෝර බේරගන්න බැරි වෙලා තියෙනවා - ඔන්න අප්පු (රාළ) ඒකත් තෝරලා දුන්නා
හැබැයි සිංහල වෙදකමේ - ඔය හැකියාව දවසකට හදන බේත් වට්ටෝරු ගණනාවක් තියෙනවා - කොහොමද අපේ වැඩ්ඩන්ගේ මොළේ !
ඉතිං එළකිරි වැසියනි - මේක bump කොරන ගමන් - මේ නූලත් බම්ප් කොරන් යමන් - හාද ?