සිංහල - English ඩේටාබේස් එකක් හොයාගන්න නැද්ද.

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    UCSC එකෙන් කරපු Open source එකක් තියනවා
    ඒක කලින් UCSC එකෙන්ම ඩිවලොප් කරපු EnSiTips කියන ෆයර්ෆොක්ස් ප්ලගින් එකට යූස් කරේ 2008 වගේ කාලෙ, ඒක ඇතුලෙ Txt ෆයිල් එකක තියනවා, දැන් තියන ඔය ට්‍රාන්ස්ලේට් කරන සේරම බ්‍රවුසර් ප්ලගින් වලට යූස් කරන්නෙ ඒක, maduraonline එකෙත් තියෙන්නෙ ඒකමයි
    බ්‍රවුසර් ප්ලගින් එක ඩවුන්ලෝඩ් කරලා ඒක extract කරලා ගත්තම ඇතුලෙ තියනවා. Open source උනත් terms බලලා යූස් කරන්න.

    දැනට ඔය සේරම අය තමන්ගෙ දුක් මහන්සියෙන් කරා කියලා යූස් කරන්නෙ මේ DB එක තමයි

    https://chrome.google.com/webstore/...pfnfcbfkddglfeiplmmfkcidaeaenjk/related?hl=en
    මේකෙත් තියන්නෙ ඒ DB එකමයි, වෙරිෆයි කරා
    මේක chrome එකට දාල chrome එකේ ප්ලගින් ලොකේශන් එකට ගිහින් ගන්නත් පුලුවන්, නැත්නං මොකක් හරි ටූල් එකක් දාල crx එක ඩවුන්ලෝඩ් කරලා ඒක extract කරලා ගන්නත් පුලුවන්.
     
    Last edited:

    KLAmgr

    Active member
  • Feb 18, 2017
    107
    35
    28
    Gampaha
    http://www.mediafire.com/file/xd3dw3b4qlvi4xd/sinhala-stardict-120908.tar.gz/file
    meken wadak ganna puluwanda balanna....

    7zip eken extract kara gaththama hari..

    man dunna link eka thiyana file eke thiyenn @NEMISIS kiyana DB eka thama.... goodluck
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,791
    28,160
    113
    http://www.mediafire.com/file/xd3dw3b4qlvi4xd/sinhala-stardict-120908.tar.gz/file
    meken wadak ganna puluwanda balanna....

    7zip eken extract kara gaththama hari..

    තෑන්ක්ස් කොල්ලා :love:

    UCSC එකෙන් කරපු Open source එකක් තියනවා
    ඒක කලින් UCSC එකෙන්ම ඩිවලොප් කරපු EnSiTips කියන ෆයර්ෆොක්ස් ප්ලගින් එකට යූස් කරේ 2008 වගේ කාලෙ, ඒක ඇතුලෙ Txt ෆයිල් එකක තියනවා, දැන් තියන ඔය ට්‍රාන්ස්ලේට් කරන සේරම බ්‍රවුසර් ප්ලගින් වලට යූස් කරන්නෙ ඒක, maduraonline එකෙත් තියෙන්නෙ ඒකමයි
    බ්‍රවුසර් ප්ලගින් එක ඩවුන්ලෝඩ් කරලා ඒක extract කරලා ගත්තම ඇතුලෙ තියනවා. Open source උනත් terms බලලා යූස් කරන්න.

    දැනට ඔය සේරම අය තමන්ගෙ දුක් මහන්සියෙන් කරා කියලා යූස් කරන්නෙ මේ DB එක තමයි

    https://chrome.google.com/webstore/...pfnfcbfkddglfeiplmmfkcidaeaenjk/related?hl=en
    මේකෙත් තියන්නෙ ඒ DB එකමයි, වෙරිෆයි කරා
    මේක chrome එකට දාල chrome එකේ ප්ලගින් ලොකේශන් එකට ගිහින් ගන්නත් පුලුවන්, නැත්නං මොකක් හරි ටූල් එකක් දාල crx එක ඩවුන්ලෝඩ් කරලා ඒක extract කරලා ගන්නත් පුලුවන්.
    ඔව් මම එහෙම බැලුවා, මේකම තමා මචෝ තියෙන්නෙ
    , කොහොම හරි උදව්වට ගොඩක් ස්තූති :love:
     
    • Like
    Reactions: NEMISIS