http://www.mediafire.com/file/xd3dw3b4qlvi4xd/sinhala-stardict-120908.tar.gz/file
meken wadak ganna puluwanda balanna....
7zip eken extract kara gaththama hari..
man dunna link eka thiyana file eke thiyenn @NEMISIS kiyana DB eka thama.... goodluckUCSC එකෙන් කරපු Open source එකක් තියනවා
ඒක කලින් UCSC එකෙන්ම ඩිවලොප් කරපු EnSiTips කියන ෆයර්ෆොක්ස් ප්ලගින් එකට යූස් කරේ 2008 වගේ කාලෙ, ඒක ඇතුලෙ Txt ෆයිල් එකක තියනවා, දැන් තියන ඔය ට්රාන්ස්ලේට් කරන සේරම බ්රවුසර් ප්ලගින් වලට යූස් කරන්නෙ ඒක, maduraonline එකෙත් තියෙන්නෙ ඒකමයි
බ්රවුසර් ප්ලගින් එක ඩවුන්ලෝඩ් කරලා ඒක extract කරලා ගත්තම ඇතුලෙ තියනවා. Open source උනත් terms බලලා යූස් කරන්න.
දැනට ඔය සේරම අය තමන්ගෙ දුක් මහන්සියෙන් කරා කියලා යූස් කරන්නෙ මේ DB එක තමයි
https://chrome.google.com/webstore/...pfnfcbfkddglfeiplmmfkcidaeaenjk/related?hl=en
මේකෙත් තියන්නෙ ඒ DB එකමයි, වෙරිෆයි කරා
මේක chrome එකට දාල chrome එකේ ප්ලගින් ලොකේශන් එකට ගිහින් ගන්නත් පුලුවන්, නැත්නං මොකක් හරි ටූල් එකක් දාල crx එක ඩවුන්ලෝඩ් කරලා ඒක extract කරලා ගන්නත් පුලුවන්.
http://www.mediafire.com/file/xd3dw3b4qlvi4xd/sinhala-stardict-120908.tar.gz/file
meken wadak ganna puluwanda balanna....
7zip eken extract kara gaththama hari..

ඔව් මම එහෙම බැලුවා, මේකම තමා මචෝ තියෙන්නෙUCSC එකෙන් කරපු Open source එකක් තියනවා
ඒක කලින් UCSC එකෙන්ම ඩිවලොප් කරපු EnSiTips කියන ෆයර්ෆොක්ස් ප්ලගින් එකට යූස් කරේ 2008 වගේ කාලෙ, ඒක ඇතුලෙ Txt ෆයිල් එකක තියනවා, දැන් තියන ඔය ට්රාන්ස්ලේට් කරන සේරම බ්රවුසර් ප්ලගින් වලට යූස් කරන්නෙ ඒක, maduraonline එකෙත් තියෙන්නෙ ඒකමයි
බ්රවුසර් ප්ලගින් එක ඩවුන්ලෝඩ් කරලා ඒක extract කරලා ගත්තම ඇතුලෙ තියනවා. Open source උනත් terms බලලා යූස් කරන්න.
දැනට ඔය සේරම අය තමන්ගෙ දුක් මහන්සියෙන් කරා කියලා යූස් කරන්නෙ මේ DB එක තමයි
https://chrome.google.com/webstore/...pfnfcbfkddglfeiplmmfkcidaeaenjk/related?hl=en
මේකෙත් තියන්නෙ ඒ DB එකමයි, වෙරිෆයි කරා
මේක chrome එකට දාල chrome එකේ ප්ලගින් ලොකේශන් එකට ගිහින් ගන්නත් පුලුවන්, නැත්නං මොකක් හරි ටූල් එකක් දාල crx එක ඩවුන්ලෝඩ් කරලා ඒක extract කරලා ගන්නත් පුලුවන්.

extension monada ban e..man dunna link eka thiyana file eke thiyenn @NEMISIS kiyana DB eka thama.... goodluck
sinhala-english.tab file eka Notepad eken open karananna puluwanextension monada ban e..
Json ඔනි එවුන්ට
https://www103.zippyshare.com/v/el4HtQRF/file.html