සිංහල font ප්‍රශ්නයක්

NB Diamonds

Well-known member
  • May 29, 2012
    9,115
    712
    113
    සිංහල font ප්‍රශ්නයක්

    මචංලා.
    මම Unicode type කරනකොට කිසි ගින්නක් නැතුව ඉස්පිලි පාපිලි හරියට සෙට් වෙලා වදිනවා word වලදි.:love:
    නමුත් මගේ ලග තියෙන අනිත් font ( font 800 විතර තියෙනවා) වලින් සෑහෙන කේස් එනවා.
    වේ කියලා ගැහුවොත් යන්නේ උඩට වදින්නෙ(හල් ලකුණ - මේ ලයන්න හල් කරලා තියෙනවා වගේ):oo:
    මේ කේස් එක හදා ගන්නෙ කොහොමද බං.:rolleyes:
    අනිත් අකුරු වලින් වැඩ දාලා ලියුමක් හදා ගන්නත් බෑ මේ වදේ නිසා.:P
     
    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,600
    1,121

    unicode application eka install karanna
    http://moodle.schoolnet.lk/mod/resource/view.php?id=1541
     
    NB Diamonds

    Well-known member
  • May 29, 2012
    9,115
    712
    113
    තෑන්ක්ස් comment එකට.

    මචං මම Sinhala Tamilkit install කරලා තියෙන්නේ.
    ප්‍රශ්නේ තියෙන්නෙ word වල අනිත් font වගින් type කරනකොට වැරදියට වදින එක.
    Unicode typing ප්‍රශ්නයක් නැත.
     
    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,600
    1,121
    113
    තෑන්ක්ස් comment එකට.

    මචං මම Sinhala Tamilkit install කරලා තියෙන්නේ.
    ප්‍රශ්නේ තියෙන්නෙ word වල අනිත් font වගින් type කරනකොට වැරදියට වදින එක.
    Unicode typing ප්‍රශ්නයක් නැත.

    alt+239 gahala balanna. normal font wala ispili papili type karanne wenas widihata.

    word wala insert--->symbols yanna eke font eka select karala ona akura insert karaganna:rolleyes:
     
    NB Diamonds

    Well-known member
  • May 29, 2012
    9,115
    712
    113
    symbols වලින් ගන්න පුළුවන් බව ඇත්ත.
    මට ඕනේ normal type කරනකොට මට ඕන font එකෙන් හරියට ඉස්පිලි පාපිලි වැදිලා type කරන්න.
    දන්න තව කෙනෙක් උදව් කරන්න.
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    UP. මමනම් කරන්නේ Zsrilanka එකෙන් ටයිප් කරලා කොපි කර ගන්නවා එක ලේසියි. :rolleyes::P
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    අයියෝ බන් true type fonts, unicode fonts වගේ යූස් කරන්න බෑ. ඒකට කරන්න තියෙන්නේ විවිද හැඩවලට හදාපු Unicode fonts හොයාගන්න එක. නෙට් එකේ සර්ච් කරල බලපන්. මගේ ලග තිබ්බ 7ක් විතර. බට් දැන් මිසින් :(
     
    Aston Martin

    Member
    May 30, 2015
    66
    6
    0
    සිරිලංකාව
    100% එළ බාන්ඩයක් මෙන්න

    මචංලා.
    මම Unicode type කරනකොට කිසි ගින්නක් නැතුව ඉස්පිලි පාපිලි හරියට සෙට් වෙලා වදිනවා word වලදි.:love:
    නමුත් මගේ ලග තියෙන අනිත් font ( font 800 විතර තියෙනවා) වලින් සෑහෙන කේස් එනවා.
    වේ කියලා ගැහුවොත් යන්නේ උඩට වදින්නෙ(හල් ලකුණ - මේ ලයන්න හල් කරලා තියෙනවා වගේ):oo:
    මේ කේස් එක හදා ගන්නෙ කොහොමද බං.:rolleyes:
    අනිත් අකුරු වලින් වැඩ දාලා ලියුමක් හදා ගන්නත් බෑ මේ වදේ නිසා.:P

    මචන් මේක දාගනින් Install කර කර ඉන්න දෙයක් නෑ.. සිංහල ඕන Font එකකට වැඩ. ඕක Run කරලා ඊට පස්සේ ඕන Software එක (Word,PS,AI etc...) Run කරලා Font එක තෝරලා Type කරන්න...

    Virus නෑ 100% මම Guaranteed...
    :D:D:D:D:D:D:D:D:D:D:D
     
    Last edited:

    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    සොෆ්ට්වෙයාර් එකක් පාවිච්චි කරන්න.
    කී මෑන් සොෆ්ට්වෙයා එක ලේසියි පහසුයි.. ඒක දාගන්න.. බබා වගේ වැඩ