මට photoshop එකේ මට සමහර සිංහල වචන එන්නේ නැ නේ මචන් ශ්‍රී පෙන්නන්නේ ශ්රී කියලා මේකට මොකක් හරි font එකක් තියනවද?