win 11 . office 2024 teyenee.
සිංහල ටයිපින් මාර ඩිලේ නේ බං ටයිප් කරල තප්පර කීපයකින් තමයි අකුරු/ වචන පෙන්වන්නේ.
backspace කරාම මැකෙන්නත් ඒ වගේම වෙලාවක් යනවා. වේගෙන් ටයිප් කරන් යන්න බෑ.
ඉංග්‍රීසි ටයිපින් වලට කිසි අවුලක් නැ. වෙබ් වල නෝට්පෑඩ් වල සිංහල ටයිපිං නෝමල් ස්පීඩ් තියෙනවා .
ඇයි MS Office word එකේ විතරක් මේ අවුල තියෙන්නේ