සිංහල fonts නැති අයටත් සිංහලෙන් type කරන්න

KeyGen

Active member
  • Apr 6, 2011
    732
    83
    28
    සිංහල fonts නැති අයටත් සිංහලෙන් type කරන්න

    ඔන්න මේ thread එක අපේ සිංහල fonts නැති යට ලේසියෙන්ම සිංහලෙන් type කරන්න පුළුවන් පොඩි trick එකක් ගැන.Repost නම් sorry වෙන්න ඔනා.මේක ඉතින් google එකේ වැඩක් තමයි.වැඩේනම් simple.

    මුලින්ම මේ link එකට යන්නකො.

    http://www.google.com/intl/si/inputtools/cloud/try/ හරි http://www.google.com/transliterate/Sinhalese
    (ඔය දෙකෙන් එකක් )

    දැන් ඉතින් tpye කරන්න තියෙන space එකේ English වලින් සිංහල වචනේ ශබ්ද කරන විදියට type කරන්න.පල්ලෙහායින් තියෙන pic එක බලන්නකෝ.එතකොට වැඩේ තේරෙයි.

    HXzPm16.png


    එලනම් rep එකක් දාලම යන්න.
     
    • Like
    Reactions: nir25 and Ereshaz77

    KeyGen

    Active member
  • Apr 6, 2011
    732
    83
    28
    අහ කියන්න අමතක උනා ,enter එක ගහන්න ඕනේ නැ
    හරිද? නිකන් type කරගෙන යන්න.Space button එක click කරපු ගමන් සිංහල වචනේ වදිනවා
     
    Last edited: