සිංහල high resolution සින්දු

gayanmax00

Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    අලුත් head ෆෝන් එකක් ගත්තා. දැන් අහන්න සිංහල සින්දු ඕනේ.
    ඩවුන්ලෝඩ් කරන්න විදිහක් නැද්ද?
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    පරණ ඒවා නම් ඇති මගේ ගාව FLAC ටිකක්.. 2000 ඉසෙල්ලා සින්දු පැරණි.
     

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,383
    4,008
    113
    CD thama


    Spotify th hondai. කන hi-res වලට හුරු වෙලා නැත්නම් වෙනසක් දැනෙන්නෙ නෑ