සිංහල keyboard හෙලකුරු

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    සිංහල keyboard

    හෙලකුරු එකට රිදෙන්න දීලා.
    මටත් හෙළකුරු එක එපා වෙලා තියෙන්නේ. keyboard එකක් කියලා install කරගත්ත. ඊට පස්සේ developerගේ වැඩිය install යන්නේ නැති අනික් ඔක්කොම app වල features ටික keyboard එක අස්සේ එබුවා.


    https://play.google.com/store/apps/details?id=typekeyboard.sinhala.singlish.sinhalakeyboard&hl=en

    මුගේ description එක තමයි මරු.


    මෙම යතුරුපුවරුව සහ අනෙකුත් යතුරු පුවරු අතර වෙනස්කම් :::
    1.වෙනත් යතුරුපුවරු ගූගල් ප්ලේ 23MB වන අතර මෙය 3MB ටත් අඩුය. App Storage බලන්න!
    2.වෙනත් යතුරු පුවරු මෙන් අප ඔබගේ SMS පණිවිඩ හෝ සටහන් කරන දේ කිසිම අයුරකින් ලබාගන්නේ නැත. සැක නම් ඇප් තොරතුරු සොරකම් කරන්නේ අන්තර්ජාලය හරහා බැවින් App Info-Data Usage බලන්න! .
    3.ඔබ වැඩිපුර ටයිප් කරන වචන වෙනත් යතුරුපුවරු වල 'සැකසුම්' Prediction Dictionary හරහා ඕනෑම කෙනෙකුට සොයාගත හැකි නමුත් අපගේ යතුරු පුවරුවේදී එයට මුර පදයක් ඇතුල් කර ආරක්ෂා කල හැක.
    4.වෙනත් යතුරුපුවරු මෙන් Internet Data සහ Ram , Battery අනවශ්‍ය ලෙස යොදාගන්නේ නැත. App Info බලන්න.
    5.වෙනත් යතුරුපුවරු මෙන් මුදල් සූරා කෑම මෙහි අරමුණ නොවේ.

    *නොමිලේ ලබා දිය හැකි දේට සිම් එකෙන් මාසිකව මුදල් අය කර PRO ලබාගන්න කියා ඉල්ලාසිටින්නේ නැත.
    *යතුරුපුවරුවට ඡායාරූප එක්කිරීමට මුදලක් අය කරන්නේ නැත.
    *නැකත් දින , විශේෂ දවස් සමරන්න කියලා Push Notification එවා වෙළඳ දැන්වීම් බලෙන් පෙන්වීමට උත්සාහ කරන්නේත් නැත.
    *වෙළඳ දැන්වීම් ඇති තැනට යැවීමට යතුරු පුවරුවේ අහඹු ලෙස එබෙන තැන් වල බටන් දමා ඒවා ඉවත් කිරීමට අවශ්‍ය නම් මුදල් ගෙවන්න කියන්නේත් නැත.
    *වෙනත් යතුරු පුවරු තරඟයක් දීමට පැමිණි විට පමණක් පහසුකම් ලබා දී, මුදල් ලැබෙන්නේ නැති නම් ඇප් එක දියුණු කිරීම නවත්වා දමන්නෙත් නැති ජනතාව ගැන හිතන ජනතාව කරදරයට පත් කර කරදරය ඉවත් කිරීමට මුදල් ඉල්ලා සිටින්නේ නැති ඇප් එකක් වීම.
    *ගෲප් ඇඩ්මින්ලට සල්ලි දීලා කීබෝඩ් එකේ හොඳ විතරක් කියන්න කියලා බලපෑම් කරන්නේ නැති කීබෝඩ් එකක් වීම.
    6.වෙනත් යතුරු පුවරුව ඉන්ස්ටෝල් කල පසු ඔබගේ දුරකතනයෙන් 100MB Storage ලබාගන්නා නමුත් අපගේ යතුරු පුවරුවේ එය 10MB ටත් අඩුය.​

    මේක මගේ app එකක් නෙමෙයි හොදේ
     
    Last edited:
    • Like
    Reactions: hodakolla

    LoKiFerguson

    Well-known member
  • Sep 6, 2021
    946
    2,234
    113
    Colombo
    මම පාවිච්චි කරන්නෙ dream keyboard එක. පට්ට ඔප්ෂන්ස් තියනව. හෙලකුරු එපාවෙලා එකක් හොයනකොට සෙට් උනේ.
     
    • Like
    Reactions: TNHM

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    මම දැන් use කරන්නේ Google Keyboard එක.