සිංහල melodies ටිකක් කියන් යන්න

Dexter011

Well-known member
  • May 19, 2021
    5,541
    10,388
    113
    සදනාරී
    සිනාසී ප්‍රියාවී
    දැනෙනා තුරු මා
    සදවතියේ
    කෛලාශිනි

    නහයෙන් අඩන රෙද්දවල එපා...උඩ කිව්වා වගේ Underrated songs තිබ්බොත් කියන්න...ඔව්වත් ඇවිල්ලා හෙන කාලෙකට පස්සේ මන් දැක්කේ...
     

    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,167
    489
    113
    තක්කඩ මල් සුවදයි අද වෙරල දිගේ ........
    ගිමන් හරින දියඹ දිගේ....
    පින්න මලේ සුද ඇන්න ගිහින්වද ...
    හමුවෙන්නට .. සමුගන්නට ඇවිත් යන එන ....
     
    • Like
    Reactions: hodakolla

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    තක්කඩ මල් සුවදයි අද වෙරල දිගේ ........
    ගිමන් හරින දියඹ දිගේ....
    පින්න මලේ සුද ඇන්න ගිහින්වද ...
    හමුවෙන්නට .. සමුගන්නට ඇවිත් යන එන ....
    :love2: :love2: :love2: