සිංහල Old Hits බාගන්න දෙන සයිට් වල නීතිමය පැත්ත
ඔය ලංකවේ ගොඩක් සයිට් තියෙන්නේ Old Hits / Old Sinhala Albums / Musical Shows එහෙම බාගන්න දෙන..එව්වා වල නීතිමය තත්වය ගැන දන්න අය නැද්ද එළකිරි එකේ...එක නීති විරෝදීද ? මන් ඒ වගේ සයිට් එකක් පටන් ගන්න බැලුවේ...
බයේ බෑ
පොලිසියෙන් කුදල ගෙන ගියොත් එහෙම