EK මහා කඹ ඇදීමේ තරගය-2015 - II

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Thread එක දාන්න යන්නේ, නමුත් මේක නොසිතු මොහොතක වැටෙන්නේ, ඒක නිසා බලාගෙන ඉන්න.

    :eek::eek::eek::eek::eek: වයිෆ් ව එක ටීම් එකකට වැටිලා හස්බන්ඩ් ව අනිකට වැ‍ටුණොත් මොකෝ බං කරන්නේ..:sorry::sorry::sorry::sorry::sorry::sorry: ගෑණි සාස්පාන අතේ තියන් ඉන්නේ..
     
    Last edited:

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    p0223.gif
    p0224.gif
    p0223.gif
    p0224.gif
    p0223.gif
    p0224.gif
    p0223.gif
    p0224.gif
    p0223.gif
    p0224.gif
    p0223.gif
    p0224.gif
    p0223.gif
    p0224.gif
    p0223.gif
    p0224.gif
    p0223.gif
    p0224.gif
    p0223.gif
    p0224.gif
    p0223.gif
    p0224.gif
    p0223.gif
    p0224.gif
    p0223.gif
    p0224.gif
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    පාලක පන්තිය කලයුතු වුවද, වර්තමාන කඹේ දිශානතිය වැරදිමානයකට ගමන් කරනු හෙයින් එය නිවැරදි කරනු පිනිස මෙසේ දක්වමි.. මෙය පාලක පන්තියට කඩේ යෑමක් නොවන බැව් තතු දැනගනිත්වා..!

    මෙම කඹේ වත්මන් ප්‍රචාරන උපක්‍රම ඉතාමත් දුර්වල තැනක ඇති බැව් කීමට කැමෙත්තෙමි.. එබැවින් අප සන්ගම් සාමාජිකයන්ගෙන් නිර්මානක හැකියාව සහිත අයවලුන්ගෙ සහය ඇතිව ප්‍රචාරක බැනර් නිර්මානය කොට එය හුදී ජනයාගෙ අවදානය සඳහා යොමු කිරීම එක් උපක්‍රමයක් ලෙස දකිමි.. මෙහිදි සන්විධායකන් ප්‍රමුඛ නායක දෙපල බැනර් සාදා තම තමන්ගෙ සිග්නේචරය ලෙස යොදා ගැනීමත් එම සිග්නේචරය මගින් ආරාධනාත්මක පනිවුඩ ලබාදීමත් සිදුකල හැකිය..

    තවද පොදු බැනරයක් සාදා (VM) ලෙස ප්‍රොෆයිල් තුලට ලබා දිය හැකිය..

    මෙම ක්‍රියාවන් සිදුකිරීමට පාලක පන්තියේ සන්නිවේදන කාර්යය ඉහලින් තබා ගත යුතු අතර එය දැනට දුර්වල තැනක ඇති සැටියක් අපට විද්‍යාමාන වන බවද වැඩි දුරටත් දන්වා සිටිමි..

    මීට: වා:පි:හෝ. සන්ගම් කැඳවුම්කරු


     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    රන්දිකට කොරියන් පිස්සුව :lol::lol:
    :yes::love::love::D
    අපි හැමෝම එක එක දේවල් ගැන පිස්සු වැටෙනවා නේද බන්
    හැබැයි කීයෙන් කීදෙනාද ඒ පිස්සුවෙන් ප්‍රයෝජනයක් ගන්නේ
    රන්ධික මල්ලී ඒ පැත්තෙන් ගොඩ ....
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    :yes::love::love::D
    අපි හැමෝම එක එක දේවල් ගැන පිස්සු වැටෙනවා නේද බන්
    හැබැයි කීයෙන් කීදෙනාද ඒ පිස්සුවෙන් ප්‍රයෝජනයක් ගන්නේ
    රන්ධික මල්ලී ඒ පැත්තෙන් ගොඩ ....

    රන්දික මල්ලි බෝට්ටුවෙන් කොරියා යන්න හදන්නේ මේ පාර