සිංහල Old Hits බාගන්න දෙන සයිට් වල නීතිමය පැත්ත

සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    සිංහල Old Hits බාගන්න දෙන සයිට් වල නීතිමය පැත්ත

    ඔය ලංකවේ ගොඩක් සයිට් තියෙන්නේ Old Hits / Old Sinhala Albums / Musical Shows එහෙම බාගන්න දෙන..එව්වා වල නීතිමය තත්වය ගැන දන්න අය නැද්ද එළකිරි එකේ...එක නීති විරෝදීද ? මන් ඒ වගේ සයිට් එකක් පටන් ගන්න බැලුවේ...

    බයේ බෑ :Pපොලිසියෙන් කුදල ගෙන ගියොත් එහෙම:no:
     
    • Like
    Reactions: පැටියා

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එහෙම අවුලක් නැහැ.. අල්ලනවා නම් අනං මනං එක එපෑය මුලින්ම අල්ලන්න.. ඔය යසට තියෙන්නෙ..:cool:
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    අල්ලන්න පුළුවන්. අල්ලන්නේ නැතුව ඇති බන්.. මන් හිතන්නේ නීතියේ ඇති මොනා හරි. බුද්දිමය දේපල සීන් එකක්.. :eek:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අල්ලන්න පුළුවන්. අල්ලන්නේ නැතුව ඇති බන්.. මන් හිතන්නේ නීතියේ ඇති මොනා හරි. බුද්දිමය දේපල සීන් එකක්.. :eek:
    ශොප් වල නම් සිංහල MP3 විකුණන්න තහනම්..:yes:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :oo:
    මොනවාද යකොව් මේ කියන කුණුහරප .....
    ඇයි බං නුවන් අයියෙ අනං මනං එකේ සිංහල පරණ සිංදු කොච්චරක් තියෙද.. තනි තනි ව අප්ලෝඩ් කරලා.. හැම ගායකයෙක්ගෙ වගේම තියෙනවා.. :yes:
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    Job එකක් කරලා හරියන්නේ නැහැ බන්..Bussiness එව්කක් විදියට මේ වැඩේ පටන් ගන්න බැලුවේ ලක්ෂ 2 / 3 ක් වියදම් කරලා.....:rolleyes:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    සනෝජ්_තරංග;19415537 said:
    Job එකක් කරලා හරියන්නේ නැහැ බන්..Bussiness එව්කක් විදියට මේ වැඩේ පටන් ගන්න බැලුවේ ලක්ෂ 2 / 3 ක් වියදම් කරලා.....:rolleyes:

    ikman eka wage buy and sell patta sri lankan site ekak patan ganinko ban.dan unge bump walata sallii ganna hinda dan ad watenawa godak adui unge.hoda namak dala lassanata patan ganin api dennan advertise eka.
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    එහෙම අවුලක් නැහැ.. අල්ලනවා නම් අනං මනං එක එපෑය මුලින්ම අල්ලන්න.. ඔය යසට තියෙන්නෙ..:cool:

    uba neda eke Admin :rolleyes:
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    එහෙම අවුලක් නැහැ.. අල්ලනවා නම් අනං මනං එක එපෑය මුලින්ම අල්ලන්න.. ඔය යසට තියෙන්නෙ..:cool:

    ඔය සයිට් ඔක්කොම මචන් අර්ටිස්ගෙන ගන්නවා ඔරිජිනල් ට්‍රැක් එක මචෝ , ඔය පරන එවා නම් ඔන කෙනෙක් ගාව තියෙනවා නේ ටැග් දාන්නේ නැතුව
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    මන් බැලුවේ මේක ටිකක් Advance විදියට කරන්න

    මන් බැලුවේ මේක ටිකක් Advance විදියට කරන්න...නීතිමය පැත්තෙන් බාධාවක් එයිද කියන එක තමා අවුල.......

    iKman.lk වගේ සයිට් කරලා වැඩක් නැහැ බන්..බඩු විකුණන ගන්න එක හැමදාම කරන්නේ නැහැනේ.........අනික ඔය සයිට් එකකුත් තියෙන්නේ.....

    ඒ හින්ද මම බැලුවේ Online Music Listening, Download, Bulk Download වගේ දාලා Music Online Store එකක් වගේ කරන්න. :D

    අලුත් සින්දු නම් ගායකයාම Online දානවා නෙහැ..එත් පරණ එව්වට කෙස් එකක් වැටෙයිද දන්නේ නැහැනේ නෙහැ....
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    කෙලවෙයිද

    අනන් මනං එක අල්ලන්න කවුද කරන්නේ කින්ද මන්ද දන්නේ නැහැනේ.....:angry:

    TV Advertising නම් බැහැ දැන්ම .....Facebook Ad පාරක් දාලා, පෝස්ටර් පාරක් දාලා කරන්න බැලුවේ :oo:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    උඹෙ ටෝක් විතරයි වැඩ නෑ. කාලයක් ලොරි ටෝක් දුන්නා නේද සිංහල සිංදු ඇල්බම් අප්ලෝඩ් කරලා දානවා කියලා කෝ දැම්මද? :lol:
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    පැටියා;19416172 said:
    උඹෙ ටෝක් විතරයි වැඩ නෑ. කාලයක් ලොරි ටෝක් දුන්නා නේද සිංහල සිංදු ඇල්බම් අප්ලෝඩ් කරලා දානවා කියලා කෝ දැම්මද? :lol:

    කොහෙද බන් අප්ලෝඩ් කරන්නේ...දැන් Limited නෙහැ...ඒ කලේ වගේ Unlimited නැහැනේ...උබට ඕන එකෙක්ගේ ඇල්බම් එකක් තියෙනව නම් කියහන්...දැන් අප්ලෝඩ් කරලා දෙන්නම් :P
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    සනෝජ්_තරංග;19416179 said:
    කොහෙද බන් අප්ලෝඩ් කරන්නේ...දැන් Limited නෙහැ...ඒ කලේ වගේ Unlimited නැහැනේ...උබට ඕන එකෙක්ගේ ඇල්බම් එකක් තියෙනව නම් කියහන්...දැන් අප්ලෝඩ් කරලා දෙන්නම් :P
    අලුත් නන්ස්ටොප් ටිකක් දාපංකො අප් කරලා. :D
    දැං නන්ස්ටොප් ගහන්නෙ නැද්ද බං බෑන්ඩ් වලින්. අපි ඉස්කෝලෙ යන කාලෙ තිබ්බ නන්ස්ටොප් ටිකමනෙ තියෙන්නෙ තාම :baffled:
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    පැටියා;19416197 said:
    අලුත් නන්ස්ටොප් ටිකක් දාපංකො අප් කරලා. :D
    දැං නන්ස්ටොප් ගහන්නෙ නැද්ද බං බෑන්ඩ් වලින්. අපි ඉස්කෝලෙ යන කාලෙ තිබ්බ නන්ස්ටොප් ටිකමනෙ තියෙන්නෙ තාම :baffled:

    දැන් නන්ස්ටොප් නැහැ බන්...දැන් Band වලින් ගහන්නේ නැහැ..ඔය Musical Show වල ගහන දෙක තුන තමා.....පරණ එව්වා තමා තින්නේ :angry:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    සනෝජ්_තරංග;19416208 said:
    දැන් නන්ස්ටොප් නැහැ බන්...දැන් Band වලින් ගහන්නේ නැහැ..ඔය Musical Show වල ගහන දෙක තුන තමා.....පරණ එව්වා තමා තින්නේ :angry:
    එහෙනං වැඩක් නෑ බං. ඒ සෙට් එක මගෙ ලඟත් තියනවා. :dull: