සිංහල Subtitles

ganu88

Active member
  • Jun 2, 2008
    529
    154
    43
    Movie එකකට සිංහල subtitles හදාගන්නේ කොහොමද?
    පොඩ්ඩක් පැහැදිලිව කියලා දෙන්න.

    මම .srt එක notepad එකෙන් open කරලා එකටම සිංහල unicode වලින් subtitles දාලා save කරන්න යන කොට මට .srt file format එකෙන් save කරන්න ඉඩ දුන්නේ නෑ.. :no::no::oo:

    දන්න කෙනෙක් ඉන්නවා නම් කියා දෙන්න.

    :dull::dull:
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    save කරන්න යනකොට එතන පල්ලෙහාම තියෙන encoding කියන එකේ unicode කියලා select කරලා save කරන්න. එච්චරයි.
     

    ganu88

    Active member
  • Jun 2, 2008
    529
    154
    43
    unicode kiyala dunnama eka .srt walin save wenne na ne text file ekak widihata save wenne
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    කමක් නැහැ, ඔයා text file එකක් විදියට save කරගන්න. වැඩේ ඉවරකරලා text file එක rename කරන්න .srt කියලා, එච්චරයි, ලොකු දෙයක් නැහැ
     

    J11

    Junior member
  • Dec 30, 2010
    179
    24
    18
    notepad eke save as gihilla "Save as Type" kiyana eke "All files" select karala File Name eke "your filename.srt" .srt kiyala manual daala Encoding eka utf-8 daala save karanna ethakota hari..
     

    ganu88

    Active member
  • Jun 2, 2008
    529
    154
    43
    meka VLC walata compatible na ne
    JetAudio eke nam awulak nathuwa pennanawa

    VLC eke enne
    ???? ???? ??????? ????
    wage

    thx hamotama