Movie එකකට සිංහල subtitles හදාගන්නේ කොහොමද?
පොඩ්ඩක් පැහැදිලිව කියලා දෙන්න.
මම .srt එක notepad එකෙන් open කරලා එකටම සිංහල unicode වලින් subtitles දාලා save කරන්න යන කොට මට .srt file format එකෙන් save කරන්න ඉඩ දුන්නේ නෑ..

දන්න කෙනෙක් ඉන්නවා නම් කියා දෙන්න.