සිංහල Type කරන්න තවත් ක්‍රමයක්

Hirash

Well-known member
  • Apr 10, 2011
    868
    68
    48
    Narnia
    සිංහල Type කරන්න තවත් ක්‍රමයක්

    මේක සිංහල type කරන්න තවත් 1 ලේසි ක්‍රමයක්

    http://www.google.com/ime/transliteration/


    සිංහල select කරලා downlaod කරලා install කරන්න ..

    alt + shift ඔබලා activeකරන්න. නැත්තම්
    language bar එකට යන්න .
     
    Last edited: