මචන්ලා
මම කරන ජොබ් එකේදී සමහරවෙලාවට මට සිංහල typing කරන්න වෙනවා .එත් මට සිංහල typing බැහැ.
Google Transliteration තමයි පාවිච්චි කරන්නේ.එත් මේක එච්චරම හොද නැහැ බන් .
සමහර අකුරු එහෙම නැහැ . සොඋක්ය (health) වගේ වචන ගහන්න බැහැ .මම කියන් නැහැ මේක හොදම නැහැ කියලා.මොකද මේක තමයි මට මෙච්චර කල් පිහිට උනේ .එත් මචන් unicode වලින් ගහපු word file එකක් pdf කරද්දී අකුරු හුගක් වෙනස් වෙනවා .
ඒක හින්ද උබල දන්නා විසදුමක් නැද්ද????
සිංහලෙන් ගහන්න පුරුදු වෙයන් කියන්න එපා
මට හැමවෙලේම සිංහල ගහන්න වෙන්නේ නැහැ...
නිකන් මේ වගේ මීට වඩා එල (100 % accurate) ක්‍රමයක් නැද්ද
මම කරන ජොබ් එකේදී සමහරවෙලාවට මට සිංහල typing කරන්න වෙනවා .එත් මට සිංහල typing බැහැ.

Google Transliteration තමයි පාවිච්චි කරන්නේ.එත් මේක එච්චරම හොද නැහැ බන් .සමහර අකුරු එහෙම නැහැ . සොඋක්ය (health) වගේ වචන ගහන්න බැහැ .මම කියන් නැහැ මේක හොදම නැහැ කියලා.මොකද මේක තමයි මට මෙච්චර කල් පිහිට උනේ .එත් මචන් unicode වලින් ගහපු word file එකක් pdf කරද්දී අකුරු හුගක් වෙනස් වෙනවා .
ඒක හින්ද උබල දන්නා විසදුමක් නැද්ද????
සිංහලෙන් ගහන්න පුරුදු වෙයන් කියන්න එපා
මට හැමවෙලේම සිංහල ගහන්න වෙන්නේ නැහැ...
නිකන් මේ වගේ මීට වඩා එල (100 % accurate) ක්‍රමයක් නැද්ද