සිංහල typing

$H@v!nK@

Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    මට සිංහල ටයිප් කරන්න හොද software එකක් හොයල දෙනවද. Google ආදාන මෙවලම් වලින් MS word වලට paste කරද්දී font එක වෙනස් වෙනවා..:(