මචං මම දැන් windows 8.1 දාල තියෙන්නේ .windows 7 තියෙද්දී සිංහල unicode අකුරු දැන් තියනවට වඩා ලස්සනට තිබ්බ කියල හිතෙනවා.... km ප්ලයෙර් එකේ ෆිල්ම් බලද්දිත් අකුරු වල හැඩය වෙනස් වගේ දැන්....7 තියෙද්දී වගේ වෙන්න හදාගන්න මොකක්ද කරන්න ඕනි බන්
ඔහු කොහොමද ඒ තරම් වාසනාවන්ත උනේ ?? :O
