සිංහල UNICODE රකාරංශය

kitsooftlk

Well-known member
  • Mar 11, 2011
    516
    347
    63
    Home
    kitsooftlk.blogspot.com
    Primier Pro වල සිංහල UNICODE රකාරංශය ලියන්නේ කොහොමද?

    අනුග්‍රහය කියලා ලියන්න ඕනේ. ඒත් වදින්නේ අනුග්රහය කියලා

    HELP PLEASE
     
    • Like
    Reactions: Mr.Mark and batwise

    kitsooftlk

    Well-known member
  • Mar 11, 2011
    516
    347
    63
    Home
    kitsooftlk.blogspot.com
    Pp eke na kyalat kyanawa.

    https://community.adobe.com/t5/prem...phs-special-characters-in-pp-cc/td-p/10618635

    Oke pahalatana gyama answer ekk tianawa.
    Adobe Glyph kyala Google karala balanna enawa
    There is no support for glyphs in Premiere Pro.

    ow machan

    word eke hariyata type wenawa machan.... primier pro wala thama awula
    ------ Post added on Aug 6, 2024 at 12:31 AM
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,773
    5,745
    113
    There is no support for glyphs in Premiere Pro.

    ow machan

    word eke hariyata type wenawa machan.... primier pro wala thama awula
    ------ Post added on Aug 6, 2024 at 12:31 AM
    ape set 1ka idm dagaththa ban primiyer walatama. ara akuru deke icon 1ka task maneger 1ke pennanawada?
     
    kitsooftlk

    Well-known member
  • Mar 11, 2011
    516
    347
    63
    Home
    kitsooftlk.blogspot.com
    ape set 1ka idm dagaththa ban primiyer walatama. ara akuru deke icon 1ka task maneger 1ke pennanawa
    ඔව් මචං wije keyboard eken type karanna puluwan

    ape set 1ka idm dagaththa ban primiyer walatama. ara akuru deke icon 1ka task maneger 1ke pennanawada?
    1722886968617.png
    meka wije eken type karath
    1722887001399.png
    mehemayi wadhinne
    ------ Post added on Aug 6, 2024 at 1:13 AM
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,773
    5,745
    113
    ඕක වැඩ කරනවා කියලා තමා බන් කට්ටිය දාගත්තේ. Professional වැඩවලට. මම දැක්කේනම් නැහැ වැඩ කරනවා. තව word wala type කරලා එක කොපි කරලා බැළුවද?
     
    kitsooftlk

    Well-known member
  • Mar 11, 2011
    516
    347
    63
    Home
    kitsooftlk.blogspot.com
    ඕක වැඩ කරනවා කියලා තමා බන් කට්ටිය දාගත්තේ. Professional වැඩවලට. මම දැක්කේනම් නැහැ වැඩ කරනවා. තව word wala type කරලා එක කොපි කරලා බැළුවද?
    ow eka paste karamath ara widihata wenas wenawa. Unicode nathuwa wede karanna baluwe.
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,773
    5,745
    113
    යුනිකෝඩ් වල ඔය අවුල් එනවා හිටිගමන්. තව එක වැඩක් තියනවා.මැශිම restart කරලා බලන එක. නැත්නම් වෙන සිංහල පොන්ට් එකකින් ඇදලා දාගන්න. එක තමා ලේසිම විදිහ.
     
    • Like
    Reactions: kitsooftlk

    kitsooftlk

    Well-known member
  • Mar 11, 2011
    516
    347
    63
    Home
    kitsooftlk.blogspot.com
    යුනිකෝඩ් වල ඔය අවුල් එනවා හිටිගමන්. තව එක වැඩක් තියනවා.මැශිම restart කරලා බලන එක. නැත්නම් වෙන සිංහල පොන්ට් එකකින් ඇදලා දාගන්න. එක තමා ලේසිම විදිහ.
    ow machan.... Unicode type karanna lesi unata hama software ekatama thama support na wage.... apex fonts tika dagatta... wadeta e athi. Anyway thansk a lot