සිංහල_මිනිසුන්_ආරක්ෂා කරන වීරයෝ

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    සිංහල_මිනිසුන්_ආරක්ෂා කරන වීරයෝ

    අස්සලාමු මලෙක්කුම් පොඩා මහින්ද පොඩා බැසිල්.... මේ තමයි සිංහල මිනිස්සු ආරක්ෂා කරන සිංහල වීරයෝ....

    රනිල්ට පුක ඉරාගෙන කඩේ යන උන් දැන් මොකද කියන්නේ ?
     
    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    අනේ බන් හොඳට බලපන් පලවෙනි වීඩියෝ එක කෑලි කෑලි මුට්ටු කරලා නෙමෙයිද හදලා තියෙන්නේ කියලා. දාපන්කෝ ෆුල් වීඩියෝ එක තියනවනම්. රූපවාහිනි එකයි ITN එකයි කඩේ යනවා කියන්නේ නිකන් නෙමෙයි. අනික ඉතින් උඹත් ඔක්කොම දාල නෑනේ.. පෝඩා රිෂාද් කෑල්ල කෝ?

    දෙවෙනි වීඩියෝ එකේ රනිල් අදහස් කරන්නේ ධර්මදීපයක ධර්ම නිකායවල් තියනවා වගේ දුෂණය පිරුණු රටකත් ඒ වෙනුවට අධර්ම නිකායවල් තියනවා කියලානේ. ඒ නිකායවල් වල හමුදුරුවෝ වෙනුවට වෙන පුද්ගලයෝ පත්වෙලා ඉන්නවා කියලා.

    දැන් ඉතින් ආණ්ඩුවට මාකට් කරන්න පුළුවන් වෙලා තියෙන්නේ ජාතිවාදය තමයි. උඹලත් කොහෙන් හරි උස්සලා වීඩියෝ දානවා හොයන්නේ බලන්නේ නැතුව

    හැබැයි මං තව එකක් පිලිගන්නවා රනිල්ගේ කථිකත්වයේ අඩුපාඩුවක් තියනවා. ඒ බුවා කියන්න අදහස් කරන දේ බුවාගේ වචනයෙන් සමහරවෙලාවට අරුත් වෙන්නේ නෑ. ඕක දන්නා ITN සහ රුපවාහිනිය ආතල් එකේ පොඩි මූට්ටු පාරක් එහෙම දාලා ඔහොම වීඩියෝ හදනවා. හැබැයි රනිල්ගේ සම්පුර්ණ කතාවක් ඇහුවොත් ඒ කතාවේ නියම අර්ථය හොයාගන්න පුළුවන්.

    Last edited:

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    source : ITN news /Rupavahini news:rofl::rofl:

    tumblr_lnwltqhA7R1qzj7lm.png
     
    shamrincool

    Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    අනේ බන් හොඳට බලපන් පලවෙනි වීඩියෝ එක කෑලි කෑලි මුට්ටු කරලා නෙමෙයිද හදලා තියෙන්නේ කියලා. දාපන්කෝ ෆුල් වීඩියෝ එක තියනවනම්. රූපවාහිනි එකයි ITN එකයි කඩේ යනවා කියන්නේ නිකන් නෙමෙයි. අනික ඉතින් උඹත් ඔක්කොම දාල නෑනේ.. පෝඩා රිෂාද් කෑල්ල කෝ?

    දෙවෙනි වීඩියෝ එකේ රනිල් අදහස් කරන්නේ ධර්මදීපයක ධර්ම නිකායවල් තියනවා වගේ දුෂණය පිරුණු රටකත් ඒ වෙනුවට අධර්ම නිකායවල් තියනවා කියලානේ. ඒ නිකායවල් වල හමුදුරුවෝ වෙනුවට වෙන පුද්ගලයෝ පත්වෙලා ඉන්නවා කියලා.

    දැන් ඉතින් ආණ්ඩුවට මාකට් කරන්න පුළුවන් වෙලා තියෙන්නේ ජාතිවාදය තමයි. උඹලත් කොහෙන් හරි උස්සලා වීඩියෝ දානවා හොයන්නේ බලන්නේ නැතුව

    හැබැයි මං තව එකක් පිලිගන්නවා රනිල්ගේ කථිකත්වයේ අඩුපාඩුවක් තියනවා. ඒ බුවා කියන්න අදහස් කරන දේ බුවාගේ වචනයෙන් සමහරවෙලාවට අරුත් වෙන්නේ නෑ. ඕක දන්නා ITN සහ රුපවාහිනිය ආතල් එකේ පොඩි මූට්ටු පාරක් එහෙම දාලා ඔහොම වීඩියෝ හදනවා. හැබැයි රනිල්ගේ සම්පුර්ණ කතාවක් ඇහුවොත් ඒ කතාවේ නියම අර්ථය හොයාගන්න පුළුවන්.

    :yes::yes::yes:
     
    කැලි කැලි මූට්ටු කරනවා නෙවෙයි මේ එඩිටින් , ඕනම නිව්ස් එකක එහෙම තමයි. උඹට පැහැදිලිව ඇහිලා ඇතිනේ සිංහල මිනිස්සු ආරක්ෂා කරන කතාව. හම්බයෝ ඉන්න තැනකට ගිහින් ඕක කියන්නේ මොකටද.. සිංහලයව පවා දීලා හම්බ චන්දයි දෙමල චන්දයි කඩාගන්න. නපුංසකයංට ජාතිය ගැන කැක්කුමක් නෑ. ඒ වගේ එකෙක් ජනාධිපති වුනොත් මුලු රටම ඉවරයි.
     
    paththa

    Well-known member
  • Oct 11, 2007
    585
    28

    aaaaaaaaaaaaaaa e.editing da? hako
     
    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    කැලි කැලි මූට්ටු කරනවා නෙවෙයි මේ එඩිටින් , ඕනම නිව්ස් එකක එහෙම තමයි. උඹට පැහැදිලිව ඇහිලා ඇතිනේ සිංහල මිනිස්සු ආරක්ෂා කරන කතාව. හම්බයෝ ඉන්න තැනකට ගිහින් ඕක කියන්නේ මොකටද.. සිංහලයව පවා දීලා හම්බ චන්දයි දෙමල චන්දයි කඩාගන්න. නපුංසකයංට ජාතිය ගැන කැක්කුමක් නෑ. ඒ වගේ එකෙක් ජනාධිපති වුනොත් මුලු රටම ඉවරයි.

    ඕව් එහෙම සිංහල මිනිස්සු ආරක්ෂා කරන කතාව ඇහුනා. හැබැයි ඊට කලින් සහ පස්සේ කිව්වේ මොකද්ද කියන එක ඔය වීඩියෝ එකේ කියන එකම කියලා කියන්න බෑ.(ඒ කෑලි නැතුව කොහොමද රනිල් කියපු එකේ හරි අර්ථය දැනගන්නේ).
    බලපන් අර 0:10 ඉඳලා 0:12 කාලය අතරතුර background එකේ වම් පැත්තේ රනිල්ගේ ෆොටෝ එක එකපාර කොච්චර වෙනස් වෙනවද කියලා. ඒ අතර මැද flash එක වගෙත් පේනවා. එත් ඒක camera flash එකක් නෙමෙයි කියලා pause කර කර බැලුවොත් පේනවා. ඒක edit කරපු හින්දා frame අතර වෙන වෙනස තමයි flash එක වගේ පෙන්නේ. මේක tv එකේ යනකොට rewind කර කර බලන්න විදිහක් නෑනේ (හැමෝටම peo tv නෑනේ). ඉතින් මිනිස්සු හිතන්නේ උඹ වගේම තමයි. උඹ ඔය කියන editing එකයි මෙහෙම මුට්ටු editing කියන්නේ දෙකක් මචන්. මේවා සම්පුර්ණ video එකේ තැනින් තැන ගත්ත කොටස් මුට්ටු කරලා හදපු අර්ථය වෙනස් කරන editing.

    අනික මචන් උඹට පෝඩා රිෂාද් පෝඩා කියන කෑල්ල ඇහුනේ නැද්ද? රිෂාද් කියන්නේ කවුද කියලා උඹ දන්නවා ඇතිනේ? සිංහලයව පාවා දීලා තියෙන්නේ කවුද කියලා ITN / රූපවාහිනි news බලන්නේ නැති එකෙක්ටනම් තේරෙනවා.
     
    Last edited:

    janithjaya

    Active member
  • Mar 3, 2009
    302
    30
    28
    අපේ ගෙදර
    කැලි කැලි මූට්ටු කරනවා නෙවෙයි මේ එඩිටින් , ඕනම නිව්ස් එකක එහෙම තමයි. උඹට පැහැදිලිව ඇහිලා ඇතිනේ සිංහල මිනිස්සු ආරක්ෂා කරන කතාව. හම්බයෝ ඉන්න තැනකට ගිහින් ඕක කියන්නේ මොකටද.. සිංහලයව පවා දීලා හම්බ චන්දයි දෙමල චන්දයි කඩාගන්න. නපුංසකයංට ජාතිය ගැන කැක්කුමක් නෑ. ඒ වගේ එකෙක් ජනාධිපති වුනොත් මුලු රටම ඉවරයි.
    :angry::angry::angry::angry::angry:

    දැන් උඹේ මහින්ද මාම සිංහල අපිව බලා ගන්න හින්දද තැන් තැන් වල ගිහින් මුස්ලිම් පල්ලි අරින්නේ? සිංහල අපිව බල ගන්න හින්දද සිංහල අපි වතුර ඉල්ලනකොට අපේ උන්ව මැරුවේ ? දෙමල චන්ද නැති හින්ද ද රැස්වීම් වල දෙමලෙන් කටහ කරන්නේ ? කටුනායක නිදහස් වෙළඳ කලාපයේ අපේ සිංහල කොල්ලෙක්ව මැරුවේ? පෙට්‍රල් සහනාධාරයක් ඉල්ලුවම සිංහල ධීවරෙක්ව මැරුවේ, සිංහල අපිට ගොඩක් ආදරේ හින්ද වෙන්ට ඇති? හම්බයෝන්ගේ හලාල් අපිට බලෙන් කවනකොට එක නවත්තන්න හදන්නෙවත් නැත්තේ අපිට මහින්ද මාම ගොඩාරියක් ආදරේ හින්ද වෙන්ට ඇති.. මතට තිත කියා කිය, හැම තැනම බාර් දදා , අපේ උන්ට පොවන්නේ අපිට ආදරේට වෙන්ට ඇති......මහින්ද මාමිගේ පුත්‍ර රත්නයෝ, මහා නායක හාමුදුරුවොන්ට අවනත වෙලා night race එහෙම පැද්දේ අපේ ජාතිය ගැන මහා කැක්කුමක් තියෙන හින්දමයි... අනේ මගේ කට.....