සිංහල_Typing...

upulcla

Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල
    මගේ Win7 PC එකට ගූගල් Unicode එකක් දැම්මා ...එලට වැඩ.
    මම මේක එළකිරි වලින්මයි දැක්කේ .

    අපිට ඕන වචනය English වලින් Type කරනකොටම ඒහා සමාන වචන පේලියක් google Bar එකක පෙන්නනවා.

    එක install කරලා use කරන විදිය සේරම ඒ thread එකේ තිබුන ...

    මට ඒ thread එක හොයල දෙන්නකෝ..මගේ තව යාලුවෙක්ට දෙන්න ඕනේ...

    ඒ අයට අමා මහ නිවන් හා පින්.....