Facebook හි තිබූ post එකකි.....
ඔබේ අදහස් ප්‍රකාශ කිරීමට වරම්...
සිංහළයා පොල් කෙන්දක් යැයි දඹර අමිල හිමි මේ ලඟදී ප්‍රකාශ කළේය.බුද්ධ චීවරය දරාගෙන මාක්ස්වාදයේ සරණ පතන අමිල හිමිගේ එම ප්‍රකාශය සත්‍යයකි.සිංහළයාගේ ප්‍රධාන සතුරා වන්නේ සිංහළයාය.රතු නිල් කොල වශයෙන් පමණක් නොව කොටියා පසුපස සහ ඔටුවා පසුපස යන සිංහලයෝද සිටිති.සංඝ සමාජය තුළද කල්ලි ගණනාවකි. බෞද්ධයෝද බුදුන් අමතක කර ජනප්‍රිය තම තමන් තෝරාගත් භික්ෂූන් පිටුපස දුවති.පන්සල පේනතෙක් මානයේ තිබියදී ගෙවල්වල සිල්ගන්නෝද සිටිති.සමහර චීවරධාරීන් ප්‍රසිද්ධියේ කරණ වැඩ දකින විට ඇඟ හිරි වැටෙයි.පාප් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබාගන්නට යන බැතිමත් කතෝලිකයන් සේ සමහර භික්ෂූන් මැල්කම් රංජිත් කාඩිනල් වරයා බැහැදැකීමට වැඩමකරයි.තමන් බැහැදැකීමට එන දේශපාලක නායකයන්ට මහනායක හිමිවරුන් අනුශාසනා කරන්නේ පක්ෂවල අඩුපාඩු හදාගන්නා ලෙසය.තමිල්නාඩුවේදී සිංහළයන්ට පහරදෙන විට බංග්ලා දේශයෙන් සහ දකුණු ඉන්දියාවෙන් දහස් ගණන් සේවකයන් ගෙන්වීමට ලොක්කෝ සැරසී සිටිති.උතුරද නැගෙනහිරද සිංහළයන්ට අහිමිය. අගනුවරද අහිමිය.සෞදි කොඩිය රටේ තැන් තැන්වල ලෙලවෙයි.ඔටුවා කූඩාරම තුළට රිංගා ගන්නා තෙක් ලිප ගිනි මොලවන තෙක් දිය සැලියේ..සැපයක් යැයි හෙළයා දිය කෙලියේ වැනිය.බුදු දහමේ සහ ජාතියේ පැවැත්ම පිළිබඳව සිංහළ බෞද්ධයාට සාධාරණ බියක් ඉපිද ඇත.නමුත් ආවේගශීලීව කටයුතු කිරීමෙන් ජාතිය ආගම රැකෙන්නේ නැත.අපි බුදු මගින් ඈත්වූවෝ වෙමු.අපි බණ අසන ජාතියක් මිස බණ පිළිපදින ජාතියක් නොවෙමු.අවම තරමේ මස් කෑමෙන් සහ අරක්කු බීමෙන් වත් වැලකෙන්නෝ කීයෙන් කීදෙනාද?අද සප්ත අපරිහාණීය ධර්ම පිළිපදින්නෝ මුසල්මානුවෝය .එනිසා ඔවුන් දියුණට යයි.බුදු දහමට අනුව දරුවන් සම්පතකි.මුසල්මානුවෝ එය එලෙසම පිළිපදිති.වඳබව හා නපුංසක බව වසාගැනීම සඳහා සිංහළයෝ එකෙක් දෙකෙක් හදති.සිංහළයෝ වැඩිදෙනා අඩියක් ගසා ටෙලියක් බලා වලියක් දමා නිදාගන්නෝය.මොවුන් ඇහැරවීම සඳහා සංඝායනාවක් කළ යුතු කාලය එලඹ ඇත.පොල් කෙන්දෙන් කළහැකි යමක් නැත.නමුත් පොල්කෙඳි එකතු කර ලණුවක් අඹරා ගත් කල එයින් බල්ලෙක් බැඳගත හැකිය.ලණු අඹරා කඹයක් හදාගත් කල එයින් හරකෙක් බැඳගත හැකිය. කඹ අඹරා තේඩාවක් හදාගත්කල බලසම්පන්න හස්ති රාජයෙක් වුවද බැඳ දැමිය හැක.පොල් කෙන්දෙන් තේඩාව දක්වා ගමන්කිරීමේ මාර්ගය එළි පෙහෙලි කරගතයුතුය.ඒ සඳහා මහා සංඝායනාවකට කාලයි මේ.