අපේ පොල්තෙල්

Nov 20, 2012
1,467
477
0
සෑහෙන්න වැදගත්

කොච්චර කිව්වත් පිළිගන්නෙ නැති උන් ඉන්නවා

අවුරුදු දහස් ගණනක් පොල්තෙල් භාවිතයෙන් කිසිම සෞඛ්‍ය ප්‍රශ්නයක් වෙලා නැති රටක පොල් තෙල් භාවිතය අගුණයි කියලා ප්‍රචාරය කිරීම ජාතිය වඳ කිරීමට කරන උපක්‍රමයක් මිස වෙන මොකක්වත් නෙවෙයි :sorry::sorry:

rep +++ :cool:
 
Last edited:
  • Like
Reactions: SHEHAN_GIWANTHA
Nov 20, 2012
1,467
477
0

කටු පොල් කියන්නෙ පාම් ඔයිල් හදන ගෙඩි වලට නේද...

කටුපොල් කියන්නේ පාම් ඔයිල් හදන ගෙඩි වලට තමයි :yes::yes:

ඔය ගාල්ල පැත්තේ සැරටම තියෙන්නෙ :growl::growl:
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ඉස්සර ආච්චිඅම්ම අපේ ගෙදර පොල් තෙල් හින්ද :( මාත් ඒ හින්දාම පොඩි බෝතලේකට දාල ටිකක් තියං හිටිය ඔලුවෙ ගාන්න :yes: පස්සෙ ආච්චිඅම්ම මැරුණ :(
 
Prime HD

Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    ඉස්සර ආච්චිඅම්ම අපේ ගෙදර පොල් තෙල් හින්ද :( මාත් ඒ හින්දාම පොඩි බෝතලේකට දාල ටිකක් තියං හිටිය ඔලුවෙ ගාන්න :yes: පස්සෙ ආච්චිඅම්ම මැරුණ :(

    balagaththe nadda kohomada thel hidinne kiyala :rolleyes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    balagaththe nadda kohomada thel hidinne kiyala :rolleyes:

    නෑ බං එතකොට මං පොඩියි :( ආච්චිඅම්ම මැරුණෙත් මං 4 වසරෙදි :sorry:
    කුල්ලෙන් පොලන විදිහ නං බලාගත්ත යංතං පෙලුවෑකි :D ඒත් පුහු කරන්න දන්නෑ :(
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,254
    29,951
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේ ඊයේ පෙරේදා කොන්ඩේ කපලා ඉවරවෙලා කොන්ඩේ කපන දැරිවි උජාරුවට සුකුරුට්ට්ටන් බෝතලෙකින් බින්දු කීපයක් අතට අරං ඔලුව මසාජ් කරා....... එකපාරටම මුළු කාමරේම දන්නා කියන සුවදකින් වැහිලගියා....... කාලෙයක් දන්නා කවුරුහරි හම්බුනා වගේ ෆීලින් එකක් ආව..... ටකස්ගාල ඇහුවා පොල්තෙල් නේද??? නංගිත් කට උන්ඩිකරලා හෙන වර්ණනාවක් දුන්නා පොල්තෙල් ගැන......... පොල්තෙල් බවුසර් ගනං තියෙද්දී ඔලුවේ නොගෑ මම පොල්තෙල් දකින්නවත් නැති රටක නන්ගිකෙනෙක්ට කියලා පොල්තෙල් ගාවගත්ත
    අපට අමතකවුන අපේකම.........
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380

    එහෙ ගෑනුත් පිරිමින්ගෙ කොණ්ඩෙ කපනවද :confused:
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    ඉස්සර ආච්චිඅම්ම අපේ ගෙදර පොල් තෙල් හින්ද :( මාත් ඒ හින්දාම පොඩි බෝතලේකට දාල ටිකක් තියං හිටිය ඔලුවෙ ගාන්න :yes: පස්සෙ ආච්චිඅම්ම මැරුණ :(

    පොඩි කමට නෙමේ උඹෙ වැඩ :lol:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,254
    29,951
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    balagaththe nadda kohomada thel hidinne kiyala :rolleyes:
    මහලොකු දෙයක් නෑ බං වේලුන පොල්ගෙඩි දෙකතුනක පොල් මිටිකිරි ෆ්‍රිජ් කරලා බාජනය යට ඉතිරිවෙන වතුර අයින්කරලා මිටිකිරි ක්‍රීම් එක විතරක් අරං (නැත්නම් හින්දන්න වෙලායනව) හට්ටියක දාල උණුකරපන්.... පොල්කිරි ගණවෙලා රන්වන්පාට වෙනගමන් හෙමිහිට තෙල් මතුවෙන්න ගන්නවා:love::love:
    සුපිරිසිදු පොල්තෙල්....
    මම ලංකාවේ ඉද්දි තැබිලි වල්ලක් දෙකක් පොල් වෙන්න තියලා තැබිලි තෙල් හින්දගන්නවා...... :cool:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,254
    29,951
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    එහෙ ගෑනුත් පිරිමින්ගෙ කොණ්ඩෙ කපනවද :confused:
    ලංකාවේ නැද්ද? :rolleyes: ලස්සන කෙල්ලෝ ටිකක් දාල ඩබල් චාර්ජ් කරලා කොල්ලොන්ගේ කොන්ඩේ කපන්න ගනින්...... කට්ටිය පෙළට එයි අවුරුද්දෙන් කෝටිපති පුතී...... :cool: