සිංහළුන්ව වහල් සේවයට.

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    Ow. Ekath honda karme nisa.

    ධර්මතා පහක් තියනවා, කර්මය කියන්නේ එක හේතුවක් විතරයි.

    සේරම කර්මය උනා නම් අනාගතය වෙනස් නොවන නියතියක් වෙලා.

    දෛයො ෆී විල් එක දුන්නා කියලා අහලා නැද්ද 😄
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    Ow. Ekath honda karme nisa.

    ඕනකම තියෙනවනම් ඕන එකෙක්ට ඕන දෙයක් කරන්න පුලුවන් කර්මයක් අදාල වෙන්නැහැ

    අනික කර්මය කියන්නේ අපිට ගෝචර වෙන දෙයක් නෙමෙයි පොත් බලන් බයිලා ගැහුවට මිනිස්සු, ඒක බුදු කෙනෙක්ට ගෝචර වෙන දෙයක් (සමහර ඣාන ලාභින්ටත් ගෝචර වෙනව ඇති හරියට දන්නැහැ)
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    සේරම වෙන්නේ කර්මය නිසා නෙමෙයි.

    ඔය අඩු කුලේ උනුත් ඉගනගෙන හොඳ ඉස්කෝල වලට ඇවිත් මහන්සි වෙලා ගොඩ යන්නේ
    චුල්ලපන්තක මහන්සිවෙලා පාඩම් කරලත් මුකුත් බැරි උනේ
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    චුල්ලපන්තක මහන්සිවෙලා පාඩම් කරලත් මුකුත් බැරි උනේ

    මුගලන් හාමුදුරුවො මැරෙන්න කර්ම තියෙද්දී බේරුනේ
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    චුල්ලපන්තක මහන්සිවෙලා පාඩම් කරලත් මුකුත් බැරි උනේ

    උ කෝම හරි රහත් වෙලා වෙන්න ඕනේ දේ කර ගත්තනේ බන්, පාඩම් කරන එක නෙමෙයිනේ තිබ්බ අවස්යතාවය