නියපොතු සහ නිය මහ කාදනය
මේකට කියන නම තමා Ringworm infection මෙය සමේ නියපොතු සහ හිස් කබලේ ඉහල ස්තරයේ සෑදෙන දීලිරිමය ආසානයකි.මෙය ක්‍රමයෙන් වි්‍යාප්ත වෙනවා ඒ වගේම තව අයෙකුට බෝවීමට පවා ඉඩ ඇත.නමුත් එකිනෙකාගේ පිරිසිදු බාවය සහ ප්‍රතිශක්තිය අනුව වෙනස් වේ...මෙහි නම Ringworm උනාට මෙයට කිසිදු පණුවන් ගේ සබද තාවයක් නොමැත..මෙය දීලීරආසාදනයක් පමනි .මෙම දීලීරය මගින් ඉහල ස්තරයේ ඇති protein සහ keratin ගිල දමයි..මෙම රෝගය වයස අවුරුදු 15අඩු ලමුන්ට සෑදුනොත් අවදානමක් පවතින නිසා ඒ ගැන වඩාත් සැලකිලිමත් විය යුතුයි....එම නිසා මෙම රෝගය ඇති වැඩි හිටියන් තමාන්ගේ සුවස්තතාව පවත්වා ගත යුතු අතර තමන්ගේ ඇදුම් පැලදුම් තම්බා හොදින් අවුවේ වේලා ප්‍රතිකාර ගන්නා අතර තුර පිරිසිදුව සිටීමට වග බගා ගත යුතුයි ....
හරි අපි බලමු මෙයට කරන්න පුලුවන් මොකක්ද කියලා.......මුලින්ම සැර සබන් ජාති බාවිතය සහ මුලින්ම නවතා දමන්න හොද මෘදු කොහොඹ බේබි සබන් කෑල්ලක් බාවිතා කරන්න..වෙන මුකුතම ජාති මෙහි උලන්න යන්න එපා මොකද වැඩක් වෙන්නෙ නෑ මේ ගැන රෝගය තියෙන අය හොදට දන්නව ඇති.මොකද ඒ අය නොයෙකුත් දේ මීට ඉස්සර බාවිතා කලද.සල්ලි වියදම් කරල කොතෙකුත් දොස්තරල ගාවට ගියත් නිසි ප්‍රතිකාරයක් නොලැබී යන්න ඇති එම නිසා මා මේ කියන බෙහෙත පාවිච්චි කර සුවපත් බාවයට පත් වන්න ..හොදයි මුලින් එම තියෙන ස්තානය හොදින් සෝදා වියලෙන්න හරින්න..පසුව මෙම බෙහෙත මූඩියකට ස්වල්ප ප්‍රමානයක් ගෙන එහි අැගිල්ල හොදට තවරන්න සියලුම ඇගිලි වල පවතිනවානම් හැම අැගිල්ලකම සහ නියපොතු වල හොදින් ගාන්න..මෙය දවසට තුන් වරක් පමන කරන්න මතක තියා ගන්න මෙම රෝගය පවතින ඇගිලිවල වැඩි පුර තෙතමනය රදා පවත්තන්න එපා .වියලිව තබා ගන්න. රින්සො වැනි දේ වැඩිය ඇගිලි වල ගාව ගන්න එපා.......මම මේ කින ටික පිලි පැද මසක් පමන මේ බෙහෙත ආලේප කරගෙන සිටියහොත්..ඔබට ලස්සන නිරෝගි නියපොත්තක් සහිත අගිල්ලක් මාස දෙකකින් පසුව බලා ගත හැක....
Thymol sprit තමා මේකෙ නම ෂාමසි වල තියෙනව හදල තමා ඒ ගොල්ලො මේක දෙන්නෙ වැඩිය ගනන් නෑ පොඩි බෝතලයක්ම රු 100 කටත් අඩුයි..රජයේ ඔසු සල් වල තියෙනවා
සේනක පෙරේරා