ela.සිංහලෙන් ලියන්න කැමති අය ඉන්නවද? කවුරුවත් සිංහලෙන් එළකිරි වෙත ලියන්නේ නැද්ද? දැන්වත් පටන්ගන්න. කැමති අය ඉන්නවනම් වහාම groups.google.com/group/sinhala-unicode වෙත පැමිණ උපදෙස් ලබාගන්න. නැත්නම් www.fonts.lk වෙත ගොස් සිංහල පැකේජය (වින්ඩෝස් xp sp2 සඳහා) ලබාගන්න.
මලින්ත෴