සිංහෙලන් ලියමුද?

amila325

Well-known member
  • Jul 11, 2006
    9,188
    33
    48
    we have to install sinhal pack first ne so do that first guys then write in sinhala ජය වේවා කට්ටියටම
     

    NB Diamonds

    Well-known member
  • May 29, 2012
    9,115
    712
    113
    සිංහලෙන් ලියන්න කැමති අය ඉන්නවද? කවුරුවත් සිංහලෙන් එළකිරි වෙත ලියන්නේ නැද්ද? දැන්වත් පටන්ගන්න. කැමති අය ඉන්නවනම් වහාම groups.google.com/group/sinhala-unicode වෙත පැමිණ උපදෙස් ලබාගන්න. නැත්නම් www.fonts.lk වෙත ගොස් සිංහල පැකේජය (වින්ඩෝස් xp sp2 සඳහා) ලබාගන්න.
    මලින්ත෴
    ela.