සිංහ කොඩිය එසවේවා

clumsyhulk

Well-known member
  • Sep 20, 2024
    7,919
    11,993
    113
    🌎
    පරණ persian කොඩියේ සිංහයා හිටියා. පස්සේ iran ඒක අයින් කරා. Twitter එකේ දැක්කා ආයේ සිංහ කොඩිය ඕනේ කියලා දඟලනවා
    ඇයි ඒ
    සබරගමුවෙන් ගිය හෙලයො නිසාද
     

    visula kavinda

    Well-known member
  • Jun 18, 2021
    652
    442
    63
    රයිසිං ලයන් කියන නමේ තේරුම දන්නවද?
    ඉරානයේ නැවතත් සිංහ කොඩිය එසවේවා