සිංහ ලේ තහනම් කරමු

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
සිංහ ලේ තහනම් කරමු

සිංහ ලේ කියන උග්‍ර ජාතිවාදි සංවිධානය තහනම් කරන්න මේ ආන්ඩුවට කොන්දක් නැද්ද? අපේ සිංහල දෙමල මුස්ලිම් සහජීවනය සහ සංහිදියාව මේ සිංහලේ සංවිධානය නිසා නැති වීගෙන යනවා.සිංහල දෙමල මුස්ලිම් අප අතර තියෙන මේ බැදීම නැති වෙනවා.දැන් මුස්ලිම් අය මුස් ලේ දෙමල අය දෙමලේ කියලා ස්ටිකර් ගහගෙන ටී ෂ ට්ස් ඇදගෙන ආවොත් මේක ලොකු ප්‍රශ්නයක් වෙයි.අනිත් එක මේ ස්ටිකර් ගහගෙන යන එවුන් පච්ච කොටාගෙන ඉන්න එවුන් ටී ෂ ට්ස් ගහගෙන යන හාල්පාරුවො අත් අඩංගුවට අරගෙන මේක නවත්වමු.
 
Last edited:

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,897
    40,675
    113
    සිංහලේ කියන්නේ අපේ රට හඳුන්වපු පරන නමක්. ඒක ජාතිවාදය වෙන්නේ කොහොමද?
    අදටත් සමහර රටවල් අපේ රටේ නම කියන්නේ ceylon කියලයි.
     
    • Like
    Reactions: JesonRulez

    despa

    Active member
  • Jan 22, 2010
    704
    197
    43
    ow ban muslim ewunuth monwa hari ekak patan gaththoth thama kela wenne...aniwa ape un paradinwa...
     

    anjuhiru

    Member
    Aug 11, 2009
    695
    51
    0
    ou ethakota sinhala eun ponnayoda????? tawa aurudu 10k witara giyama balapalla.....umbala ac eke colombo indala maninna epa machan...palayalla kathtankudi, ottamawadi, walachchenei...balahalla...indahalla...mama owage indapu nisai kiyanneeeee:angry::angry::angry::angry::angry:
     

    yushara

    Active member
  • Apr 26, 2009
    779
    58
    28
    Mulleriyawa
    old-woman-middle-finger.jpg
     

    despa

    Active member
  • Jan 22, 2010
    704
    197
    43
    ou ethakota sinhala eun ponnayoda????? tawa aurudu 10k witara giyama balapalla.....umbala ac eke colombo indala maninna epa machan...palayalla kathtankudi, ottamawadi, walachchenei...balahalla...indahalla...mama owage indapu nisai kiyanneeeee:angry::angry::angry::angry::angry:

    machn umba ehe idala thiyenwada...nattam boruwatada kiwwe?
     

    new.age

    Active member
  • Sep 29, 2015
    854
    146
    43
    උබේ profile picture ඒකෙන්ම හිතාගන්න පුලුවන් උබ මොකෙක්ද කියල...
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සිංහලේ කියන්නේ අපේ රට හඳුන්වපු පරන නමක්. ඒක ජාතිවාදය වෙන්නේ කොහොමද?
    අදටත් සමහර රටවල් අපේ රටේ නම කියන්නේ ceylon කියලයි.

    maath kamathi ban lanakawata ceylon kiyanavanm eka patta nama ne
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    meka market karala tiyena widiha werediy.

    Market karala tiyenne nikan jathiwadayak awussanna wage, sinha le walata le akura le rathu patin danna eka le walin pitath wenawa wage hageemak watehenne. hamoomegema tiyenne ekama le pata tiyeddi.