සිංහ ලේ තහනම් කරමු

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සිංහලේ කියන්න සිංහ+ලේ නෙමයි
    සිංහලේ = සින්හල+යේ= සිංහල රට කියන එක
    තුන් සිංහලය කියන්නේ සිංහලයෝ වර්ග 3 නෙමයි. සිංහල රට කියන එක.

    ඔයවගේ සංවිදානයක් අවංක අරමුණෙන් හැදෙනවනම් කැමති සිරාවටම.
     
    sandalikn

    Junior member
  • Jun 25, 2014
    84
    13
    8
    Kandy
    බොදුබල සෙනා එකට කෙල උනේ ඔක්කොටම කලින් ප්‍රචණ්ඩත්වයෙන් උත්තර දෙන්න ගිය නිසයි ඒවගේම තමන්ගෙ වැඩ වලට දේශපාලනය ගවගත්ත නිසයි. සිංහලේ සංවිධානය තමන්ගෙ වැඩ වලට මොනම හේතුවක් නිසාවත් දේශපාලනය ගාවගන්න හොඳනැහැ. ඒ වගේම තමයි අවිහිංසාවාදී මාර්ගයක තමන්ගෙ වැඩ කරගෙන යන්න ඕනෙ. බෞද්ධයන් වෙනුවෙන් බලවත් සංවිධානයක් ගොඩනගන්න පුළුවන් වෙන්නෙ එතකොටයි. දැනට ඉන්න දේශපාලකයො කව්රුවත් බුදුදහමේ උන්නතිය වෙනුවෙන් වැඩ කරන්නෙ නැති නිසා සිංහලේ සංවිධානය බෞද්ධයන්ට කාලීනව ඉතාමත් අවශ්‍ය සන්විධනයක්.
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa

    dan inna godak bauddayo koheda ban avhinsavadiyo venne? unuth hambayo vage maranna kotanna katha karanne.