"සිංහ ලේ වටිනාකමක් නෑ "

Mr Bump

Member
Oct 26, 2015
435
104
0
"සිංහ ලේ වටිනාකමක් නෑ "

"සිංහ ලේ වටිනාකමක් නෑ "
සිංහලේ සංවිධානය පිළිබඳව කතා කිරීමට තරම් වටිනාකමක් නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.


ජනාධිපතිවරයා ඒ බව කියා සිටියේ බීබීසීයේ අසාම් අමීන් සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින්.

දැනට ක්‍රියාත්මක ''සිංහ ලේ'' ව්‍යාපාරය පිළිබඳ අදහස් දක්වමින් ජනාධිපතිවරයා පවසා සිටියේ 'අප කතා කළ යුත්තේ වටිනාකමක් ඇති දේ ගැන පමණක් බවයි.'
තමා මේ රටේ මහජන ඡන්දයෙන් පත් වූ රාජ්‍ය නායකයා ලෙස කතා කළ යුත්තේ රටට වැඩක් හා වටිනාකමක් ඇති දේ ගැන මිස වටිනාකමක් නැති අයහපත් දේ ගැන නොවන බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී කියා සිටියා.

එනමුදු මේ තත්ත්වය ජාතීන් අතර සංහිඳියාව සම්බන්ධයෙන් වන ගැටලුවක් නොවේදැයි බීබීසීය විමසා සිටි අවස්ථාවේ ඔහු කියා සිටියේ මේ ව්‍යාපාර පිළිබඳ සත්‍ය තත්ත්වය සමාජයේ සිටින උගතුන් හා බුද්ධිමතුන් අවබෝධ කොට ගෙන ඇති බවයි.

'අවශ්‍ය දේ මොනවාද අනවශ්‍ය දේ මොනවාද කියා සමාජය තුළ සිටින ප්‍රබුද්ධ කොටස් පැහැදිලිව තේරුම් ගන්නවා.'යි ජනාධිපතිවරයා පවසා සිටියා.

එමෙන්ම ඔහු එහිදී සඳහන් කර සිටියේ තමා සිය පුතු එක්සත් ජාතීන්ගේ සංවිධාන මහ සමුළුවට කැඳවා ගෙන ගියේ ඔහු රජ කර වීමේ බලාපොරොත්තුවෙන් නොවන බවයි.

පියකු තුළ තම පුතුන් කෙරෙහි කෙතරම් ආදරයක් පවතිනවාදැයි දන්නේ පුතුන් සිටින පියවරුන් මිස පුතුන් නොමැති පියවරුන් නොවන බවත් එය රාජ්‍ය පාලනය පිළිබඳ ප්‍රශ්නයක් නොව මනුෂ්‍යත්වයේ අශීලාචාර බව පිළිබඳ ගැටලුවක් බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සඳහන් කළා


“සිංහලේ” සමග නුවරට :cool::cool:
 
Last edited:

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්ද පුතාව එක්කන් ගියාම රජ කරවන්ඩ, මූ එක්කන් ගියාම ආදරේට, කොහොමද පබයගෙ තියරිය.:lol::lol::lol:
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    අල වගේද ගෝව ? සිංහ ලේ වගේද බ්‍රා ?
    :lol::lol::lol::lol:



    996998_915082411861816_902759761234450745_n.png
     
    Last edited:

    Mr Bump

    Member
    Oct 26, 2015
    435
    104
    0
    මු සිංහලේට කෙලින අස්සේ ‘ගුගල් ලූන්‘ ප්‍රොජෙක්ට් එකට කුමාරසිංහ සිරිසේන යා කෙලළලු :rofl:
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    රටට වැඩක් හා වටිනාකමක් ඇති දේ කතා කොරන්න ගිහින් කොරගත්ත හරිය අපි නොදැක්කයැ
    විලි ලැජ්ජාවේ පන යනවා ලංකාවේ කියලා කියන්නත්
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    මහින්ද පුතාව එක්කන් ගියාම රජ කරවන්ඩ, මූ එක්කන් ගියාම ආදරේට, කොහොමද පබයගෙ තියරිය.:lol::lol::lol:

    aneda kiyanne :lol:
     

    Mr Bump

    Member
    Oct 26, 2015
    435
    104
    0
    මහින්ද පුතාව එක්කන් ගියාම රජ කරවන්ඩ, මූ එක්කන් ගියාම ආදරේට, කොහොමද පබයගෙ තියරිය.:lol::lol::lol:

    :rofl::rofl::rofl:
     

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    රටට වැඩක් හා වටිනාකමක් ඇති දේ කතා කොරන්න ගිහින් කොරගත්ත හරිය අපි නොදැක්කයැ
    විලි ලැජ්ජාවේ පන යනවා ලංකාවේ කියලා කියන්නත්

    bra sira
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    මහින්ද පුතාව එක්කන් ගියාම රජ කරවන්ඩ, මූ එක්කන් ගියාම ආදරේට, කොහොමද පබයගෙ තියරිය.:lol::lol::lol:
    ane ube puk rassawa gahala giyane ban:(
     

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියන්නේ කොටියෙක් නෙවෙයි, පොලොන්නරුවෙ සිංහල බෞද්ධ ගොවියෙක්ගේ පුතෙක් බව හොදට මතක තියා ගනිල්ලා.

    මහින්දට එරෙහිව වැඩ කරපු UNP, JVP, JHU, DP පක්ෂ දිහා වපර ඇහින් බලන එක නවත්වලා මධ්‍යස්ථව බලන්න පුරුදු වෙයල්ලා
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මහින්ද පුතාව එක්කන් ගියාම රජ කරවන්ඩ, මූ එක්කන් ගියාම ආදරේට, කොහොමද පබයගෙ තියරිය.:lol::lol::lol:

    පබයගෙ තියරිය
    :lol::lol::lol::lol: