සිංහ-ලේ_පැරඩිය..

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
ඒකනම් ඇත්ත සිල්වා.:D

අඩෝ හිනා වෙලාම බඩත් කොරවෙලා වගේ. :lol::lol:
පෘතුග්‍රීසි එක්ක කවලම් වෙච්ච සිල්වා අනාතයෙක් ,ඌගේම උන්ට බනිනවා ජාන කලවම් පරයොන්ට කියලා.


මෙච්චර දිග හෑලි ලියන වෙලාවෙ අනේ ඔය "උපක්‍රමශීලි එක" මොකක්ද කියල කියල දෙන්නකො.. :( මේ විදියට කෑගහන කවුරුවත් කරන්නෙ නැත්තෙ ඕකනෙ. ඔන්න ඔක කියල දුන්නනම් අපිට ඒක කරන්න තිබුන.. මොකද දන්නෙ නෑ කවුරුවත් අපිට ඒක කියල දෙන්නෙ නැත්තෙ.. :(:(:dull:


මෙම "සිංහලේ" වැඩසටහන ඉදිරියට ගෙන යාම බාර ගන්නා ලෙස ඔහු බොදු බල සේනා සංවිධානයේ න්‍යායාචාර්ය ඩිලන්ත විතානගේ මහතාට දැනුම් දී ඇතැයි වාර්තා වනවා. -
nethfm

ඊළග ජන්ද ගුණ්ඩුව සිංහලේ.
 
Last edited:

Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    මෙච්චර දිග හෑලි ලියන වෙලාවෙ අනේ ඔය "උපක්‍රමශීලි එක" මොකක්ද කියල කියල දෙන්නකො.. :( මේ විදියට කෑගහන කවුරුවත් කරන්නෙ නැත්තෙ ඕකනෙ. ඔන්න ඔක කියල දුන්නනම් අපිට ඒක කරන්න තිබුන.. මොකද දන්නෙ නෑ කවුරුවත් අපිට ඒක කියල දෙන්නෙ නැත්තෙ.. :(:(:dull:

    - hariyata igena ganin
    - karana de hariyata karapan.
    - Asanka weyan
    - jeewumithe saarthaka karaganin
    - anith minissunta udaw karapan.

    Umbata jaathiyak kiyanakota mathak wenne e jaathiye minissunge gathiguna ne da?

    - Jews: creative geniuses
    - French: stylish, cultural
    - British: charming
    - American: obese, stupid
    - Sinhalese: cheaters, illegal immigrants, smells like curry.

    Therenawa da?
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    මොකක්ද බන් මේ ස්ටිකර් එකකට ඔය තරන් බය වෙලා දගලන්නෙ :lol::lol::lol:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    - hariyata igena ganin
    - karana de hariyata karapan.
    - Asanka weyan
    - jeewumithe saarthaka karaganin
    - anith minissunta udaw karapan.

    Umbata jaathiyak kiyanakota mathak wenne e jaathiye minissunge gathiguna ne da?

    - Jews: creative geniuses
    - French: stylish, cultural
    - British: charming
    - American: obese, stupid
    - Sinhalese: cheaters, illegal immigrants, smells like curry.

    Therenawa da?

    mekada e kiyapu upakramasheeli eka? :D:D
    dan oya uda kiyapu 5 aduwadi washayen karanawa. etakota sinhalayata jathiya gana hageemak eida machan?? :eek::eek:
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පිස්සු විකාර.... සිංහලේ කියන වචනේ තේරැම වත් ඔය ස්ටිකර් ගහන උන් දන්නවාද දන්නෑ... ලොල්...