සිංහ වෙසින් හබ්බ හොරේ

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    536826_576849162360785_25257299_n.jpg
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    You reported සිංහළ බෞද්ධයා for containing hate speech or symbols.
    Close
    Status This page wasn't removed
    Details Thank you for taking the time to report something that you feel may violate our Community Standards. Reports like yours are an important part of making Facebook a safe and welcoming environment. We reviewed the page you reported for containing hate speech or symbols and found it doesn't violate our community standard on hate speech.
    Note: If you have an issue with something on the page, be sure to report the content (ex: a photo), not the entire page. That way, your report will be more accurately reviewed.
    මොකද බන් මේ.
     
    Last edited:

    in4sys

    Member
    Aug 29, 2013
    21
    0
    0
    නෙට් එකෙන් සල්ලි හොයන්න කැමතිද? sirawata me wade lesi
    wada karala sali hoyana widiyak

    http://www.microworkhub.com/246

    link eke signup bonus 1 dollar eka hanbenawa

    wada amaruwak naha search copy paste witharai
     

    praneeth.pj

    Well-known member
  • Mar 2, 2013
    1,266
    432
    113
    ඕව කරල කිසිම සැනසීමක් නෑ බන් අයියේ.... බුදුහාමුදුරුවො කියපු විදියට ජීවත් වෙන්න බලන්න..ඕව හිතන එකෙන් වෙන්නේ හිතේ තියෙන සැනසීම නැති වෙන එක විතරයි. :)

    උබ හරි මචන් බුදු හාමුදුරුවන්ගේ දේශනය අනුව උන් වහන්සේගේ සාසනය අතුරුදහන් වනුයේ ගොඩනැගිලි කැඩුවට වත් වෙහෙරවල් විනාශ කලාවත් නොවෙයි.උන් වහන්සේගේ ධර්මය ,හැසිරෙන පිරිස නැති උනාමයි.
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    රත්තරං;15523272 said:
    මල්ලිගේ මතේ ඉන්න කෙනෙක් එක්ක කතාකරලා වැඩක් නෑ

    දුටු ගැමුනු රජ්ජුරුවෝ ඔහොම හිතුවනම් උබ අද හින්දු, කවලම් දෙමලෙක්
    ගුනානන්ද හාමුදුරුවෝ දර්මපාල උන්නාන්සෙලා ඔහොම හිතුවනම් උබ අද බාග සුද්දෙක්.
    පුරන් අප්පු, කොනප්පු බන්ඩාර උන්නාන්සේලා ඔහොම හිතුවනම් උබට අද සිංහලත් බෑ.
    අපි අද මෙහෙම නොහිතනවනම් හෙට උබ බන දම් රකිනවා තියා උබේ කොනත් නෑ

    හිවල්ලු ඉන්න කැලේක බන භාවනා කරන්න බෑ මල්ලි
    :yes:
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    Reported and shared on my page... me attach karapu photo eka download karala ara page eke link ekath ekka share karanna oyala.. ethakota katath danaganna puluwan ;)
     

    Attachments

    • sinbau_1.jpg
      sinbau_1.jpg
      43.9 KB · Views: 54

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඔන්න රිපෝට් කරා බන්... බුකියේ ෆේක් දෙක තුනකට ලින්ක් එක දුන්න උන් දැන් වටේම යවල රිපෝට් කරනවා..
     
    Last edited: